2019 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත් මැයි 15දා තෙක් දීර්ඝ කර ඇති බව රජය නිවේදනය කරයි.
එම හැඳුනුම්පත්වල වලංගු කාලය මාර්තු 31 දා තෙක් පැවැති අතර එය නැවතත් මාර්තු 15 දා තෙක් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මාධ්‍යෙව්දීන්ට සිය මාධ්‍ය කටයුතු මෙම අවස්ථාවේදී බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් ඇති බව රජය නිවේදනය කරයි.
මේ සඳහා වන ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට නියමිතව තිබේ.