2019 දී උපාධිය ලබාගත් අයටත් රැකියා සඳහා අවස්ථාව
- 11 02 2020
- 09:19
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනේදී 2019 වසර තුළ උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ටත් රැකියා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලැබී තිබේ.
ඒ අනුව 2019-1-1 දින සිට 2019-12-31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරින්ටද මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
