www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
‘ආදරය, සතුට, සහයෝගය සහ බලාපොරොත්තු සමග මොහොතක් ඒකාත්මික වී දරුවන්ගේ හඬට අපි සංවේදී වෙමු’ යන්න තේමා කොට ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් ‘සංවේදී 2018’ ප්‍රසංගය කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවැත්විණි.
රණවිරු පවුල්හි විශේෂ අවශ්‍යතා ඇති දූදරුවන්ගේ කලා කුසළතා එළිදැක් වූ මෙම ප්‍රසංගය සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අමාත්‍ය මනෝගනේෂන්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.
නදුන් ශාමෙල් / ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd