ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වර්ෂයේදී ගෘහ ඒකක සමික්ෂණ හතරක් පැවැත්වීමට කටයුතු කර ඇත.
එහිදී, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණයෙහි හා ශ්‍රී ලංකා ශ්‍රමබල සමික්ෂණයෙහි හා ළමා ක්‍රියාකාරකම් සමික්ෂණයෙහි කේෂත්ර කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමික්ෂණයෙහි කේෂත්ර කටයුතු 2016 ජුනි මස ආරම්භ කිරීමට බලාපෙරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.