www.ada.lk
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
විදේශගත ශ්‍රී ලාංකිකයන් 2000කට ද්විත්ව පුරවැසි සහතික පත් ලබාදීම අද (17දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුවිය.
1987 වසරේ සිට ආරම්භ වී තිබෙන ද්විත්ව පුරවැසිභාවය ලබාදීම 2011 ජනවාරි 28 වැනිදින සිට 2015 වසර දක්වා අත්හිටුවා තිබූ අතර, එහෙත් වර්තමාන රජය යටතේ මේ වසරේ මාර්තු මාසයේ සිට නැවත ද්විත්ව පුරවැසිභාවය ලබාදෙනු ලැබිණි.
මේ අනුව ගෙවීගිය මාස කිහිපය තුළදී 600 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී තිබෙන සහ අද දිනයේ ලබාදුන් ද්විත්ව පුරවැසිභාව 2000 සමග මේ වනවිට 40,000කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇත.
popular news
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd