කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් හාලි ඇල පදිංචිව සිටි 20 හැවැරිදි තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඇය මැයි මස 24 දා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වීමත් සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇතිවූ හෘද හා පෙනහලු අකර්මන්යතාවයි.
එසේම 26 දා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මරණ 29ක් තහවුරු කඅ ඇති අතර එයින් මරණ 4ක් නිවසේදී සිදුව තිබේ.
මරණ පිළිබද විස්තර