ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා
රටට අතිශය වැදගත් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහයෝගය ලබානොදෙන සියලු මහජන නියෝජිතයන් දේශද්‍රෝහීන් ලෙස ජනතාව හඳුන්වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා වශයෙන් තමන් නව මැතිවරණ ක්‍රමයක් සහිත කෙටුම්පත කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර එවන බවත්, කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර එවන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළින් සම්මත කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාගේ වගකීමක් බවත්ඒ මහතා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මනාප ක්‍රමය නවතා දැමීමට 20 සම්මත කරමු මැයෙන් අද(08දා)පැවැති සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ජනාධිපතිවරයාමේ බව සඳහන් කළේය.
සියලු පක්ෂ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් දරන මතය රටේ ජනතාවට පැවසිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
popular news
පල්ලෙකැලේ උණුසුම්වන තරගයක් අද
නීතිඥවරයා හා බිරිඳ ඝාතනයට පැමිණි මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
පැතුම් බිඳ දමපු සනත්ගේ වාර්තාව
ජින්තුපිටියෙ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හා මියගිය පුද්ගලයාගේ විස්තර මෙන්න
නිමල් බණ්ඩාර ඊශ්රායෙල තානාපතිධුරයෙන් ඉවතට නව තානාපති සමන් චන්ද්‍රසිරි
ආදරවන්තයින්ගේ දිනයේදී නුවරඑළියේ රෝසමල් අලෙවිය පහළ වැටුණේ ඇයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd