Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වැරදි පුටුවක වාඩිවී කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සද්භාවයෙන් සිදුකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී එයට රහසිගතව වගන්ති ඇතුළත් කර තිබීමේ කටයුත්ත සිදුකරමින් තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර සඳහන් කළේය.
සිදුකර තිබෙන අවුල හේතුවෙන් ව්‍යවස්ථා අර්බුදයක්ද නිර්මාණය වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
Nimal Saparamadu Wednesday, 26 June 2019 04:27 AM
මෝඩ කතා කියන්නේ එපා
Reply : 0 7
චමින්ද Wednesday, 26 June 2019 06:59 AM
රනිල්ගේ පිහිටෙන් ජනාධිපති නේද වැරදි පුටුවෙ ඉන්නේ.රනිල් නැත්නම් එක්සත්ජාතික පක්ෂ ජනපති කෙනෙකුත් එක්සත් ජාතික පක්ෂ රජයකුත් ඇතිවෙන්න තිබුනා.රනිල් රට ගැනම හිතලා වැඩකරන්න ගියත් බඩ ගැනම (පක්ෂය ගැනම) හිතන ඔබ වැන්නන් නිසා තමා මේරට මෙතරම් විනාශයට පත්වුනේ.හොර වගන්ති ඇතුල්වෙලානම් ඒවාටත් විපක්ෂය ලෙසට නුඹලා වග කියන්න ඕනෑ.කෙටුම්පත් හරියට නොබැලූනිසා.පාර්ලිමේන්තුවෙ සම්මත වෙන දෙයක් මුද්‍රණාලයේදී වෙනස් වෙන්න බැහැනේද.
Reply : 0 13
Champa Wednesday, 26 June 2019 09:11 AM
19 වැරදි කියනව හැබැයි අනිත් අතට කියනව 19 අනුව මෛත්‍රීගේ ධූර කාලය ඉවර වෙන්නේ ඊළඟ 2020 අගෝස්තු වලලු.
Reply : 0 4
dayan Wednesday, 26 June 2019 09:15 AM
මෙයාට වැරදිලා. රනිල් ගේ පිහිටෙන් ජනාධිපති වෙච්ච ම්ය්ත්රී.
Reply : 0 6
aruna Wednesday, 26 June 2019 10:30 AM
ඔබ නීති වුර්තිකයෙක්ද?
Reply : 0 6
ranjith Sunday, 30 June 2019 03:37 AM
චන්දෙ කිට්ටුවෙනකොට තමි ඔක්කොම මේ වගේ ගොන් 225 නෙවත යවන්න චන්දෙ දෙන්නේ කව්ද
Reply : 0 0
Kamal Perera Sunday, 30 June 2019 08:09 AM
මෙයාට නම් හොදටම පිස්සු
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd