සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ල බාදුන් බව පොලසිය නිවේදනය කරයි. ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම පසුගියදා (03දා) ද සිදුවිය.මෙසේ ස්ථාන මාරුවිම් ලැබූ පොලිස් නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10ක් හා පොලිස් පරීක්ෂකවරු 4ක් සිටිති.