සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 15 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් කිරිමට රජය තිරණය කළ බව ස්වදේශ කටයතු අමත්‍යාංශය පැවසීය.
අගමැති,ජනාධිපති විසින් ප්‍රකාශ කළ බව ස්වදේශ කටයතු ඇමැති වජිර අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.