15 දා තෙක් ගෝඨාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බෑ
- 6 12 2017
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- . .
වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරිමේ රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරිි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිස් මූල්‍ය අරාධ කොට්ඨාසයට වළකාන්නැයි ඉල්ලමින් පවරා ඇති පෙත්සමට අදාළව ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමම 15 දා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ එම පෙත්සම අද (06දා) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.මෙම පෙත්සම හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය 29 දා ඉදිරිපත් කළ අතර ඒ අනුව මුලින්ම ඒ සඳහා අද (06දා) තෙක් තහනම් නියෝගයක් නිකුත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

