කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ දිනයේදි එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සයිනොෆාම් ඒන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 84,559 දෙනෙකුට ලබා දි ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 23,368කට ලබා දි තිබේ.
ස්පුටිනික් ඒන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 10,649 දෙනෙකුට ලබා දි තිබේ.