අම්පාර, කල්මුණේ, කුඩි ප්රදේශයේදී බස්රථ දෙකක් ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා සිටිති. තුවාල ලැබූවෝ කල්මුණේ අශ්රොෆ් රෝහලට ඇතුළත් කරසිටිති.
කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා ගිය බස් රථයක් හා තිරුක්කෝවිල් සිට වව්නියාව බලා ධාවන වූ බස් රථ දෙකක් මෙසේ ගැටී තිබේ.