• සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක් ප්‍රමාදවීම පිළිබඳ අවධානය. • අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තාවේ කෙටුම්පත පිළිබඳ අවධානය • පාරදෘශ්‍යභාවය වැඩිකිරීම වෙනුවෙන් සියලු ආදායම් යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ ස
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින තුනක් පැවැත්වීමට තීරණය කෙරේ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කෙරේ ක්‍රීඩා සමාජවල කටයුතු සම්බන්ධව අමාත්‍යාංශයේ මඟ පෙන්වීමේ දුර්වලතා ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් කිරීමටත් නිර්දේශ
Read Moreකවදත් අධිකරණයට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read More2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreදැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.
Read Moreග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් දිගින් යුත් කොන්ක්‍රීට් බැම්ම පෙරළීමෙන් එක් සිසුවියක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබමින් සිටි වැල්ලම්පිටිය වෙහෙර ගොඩ පදිංචිව සිටි ශෙහාන්ශා නෙත්සරනි (6) නැමැති දැරියයි.
Read Moreරටේ ආර්ථිකය අර්බුධය තුළින් සිදුවූ බංකොලොත්භාවය තුළ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, අරගලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැහැදිලිව දක්වා ඇති බවත් ඊට අමතරව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතන කේන්ද්‍රයේ මික් මුවර් මහතා ද මේ ඛෙදවාචකය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව ප්‍රකාශ කර ඇති බවත් එවක අගමැතිව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදේශීය
Read Moreබිබිල පොලිස් වසමට අයත් බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 පමණ වයසැති පිරිමි ළමයෙකුට ඉකුත් දහතුන්වෙනිදා සවස ජංගම දුරකථනයක් මඟින් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ලිංගික අතවරකළ 46 හැවිරිදි විවාහකයෙකු ඉකුත් (14) වෙනිදා බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreතමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreවව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී ඊයේ (14) සවස කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පැවසීය.
Read Moreමේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ ඉන්නවා මිලියන 22ක් ජනතාව. ඒ සෑම කෙනෙක්ටම පුළුවන් අධිකරණයට ගිහින් මේ පුද්ගලයන් 07 දෙනාගෙන් රුපියල් 150,000ක් අය කර ගන්න. මොකද මේ පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ගානේ ගෙවන්න තීන්දු කරලා තියෙනවා.
Read Moreමෙවර අයවැයෙහි සමස්තයක් ලෙස වරදක් නොමැති බවත්, ’හරියට කළොත්’ බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreබදුල්ල බිබිල මාර්ගයේ 20 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී අද (14) ගල්කුළු සහිත පස් කන්දක් කඩා වැටී මාර්ගයෙන් අර්ධයක් අවහිර වී ඇති බව පොලීසිය කියයි.
Read Moreබලන්ගොඩ ගවරංහේන වැහින්තැන්න ප්‍රදේශයේ නාය යැමක් හේතුවෙන් නිවසක් සමිපුර්ණයෙන්ම පස් වලට යටවිමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ හතරදෙනාගේ සිරුරු අද (14) දා සවස සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ට අද (14) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreවත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
Read Moreජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ම
Read Moreපෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත් එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
Read Moreහොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
Read Moreසංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් (SMPU) කටයුතු කර තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .
Read Moreපිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයෙකු ගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද (14) හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි .
Read Moreශ්‍රි ලංකා යුධහමුදා ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව පෙරේරා මහතා අද (14) අළුයම හදිසියේ අසනීපව මියගොස් ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය .
Read More’’ මම මැරෙනව මේකට කවුරුවත් වග කියන්න ඕනි නෑ. මගේ මරණ පරීක්ෂණයේදී කියන්න මට අයිඩින්ටියක් නෑ කියල . ඔයාල හැමෝම මට සමාවෙන්න ’’ යනුවෙන් ලිපියක් ලියා තබා වයස අවුරුදු දහසයක බාල වයස්කාර දැරියක් මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන දිවි හානි කරගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි .
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය විසින්ව් මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට එවන ලදුව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ ත්‍රීපෝෂ මළු අඩංගු දුම්රිය මැදිරියක් බිඳ ඒවා සොරකම් කර අලෙවි කළ කල පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්. ගජනායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි - වසර දහයකට පසු කෝප් කමිටුවට පැමිණි ප්‍රමිති ආයතනයට උපදෙස් පාර්ලිමේන්තුව මග හැරීම පිළිබද පිළිබඳ අප්‍රසාදය චක්‍රලේඛවලට පටහැනිව කාර්ය මණ්ඩලයට දීමනා ලබාදීම පිළිබඳ කඩිනම් විමර්ශන අමාත්‍යාංශයට සහ මහා මණ්ඩලයට වැඩි වගකීමක් අධ්‍යක්ෂ ජනරාල් පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව නගා ඇති චෝදනා විමසීමේ වගකීම අමාත්‍යංශ ලේකම්ට කාර්ය මණ්ඩල දුක් ගැනවිලි සම්බන්ධයෙන්ද ස්වාධීන කොමිසම් වාර්තාවක් කැදවය
Read Moreතලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලාව අසලදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත එම තානාපති කාර්යාලය පරිශ්‍ර යේදී දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබුණි.
Read Moreබොරැල්ල ප්‍ර දේශයේ පවතින මහල් නිවාස සංකිර්ණයක තෙවැනි මහලෙන් බිමට වැටුණ දරුවෙක් තුවල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreපිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක් , රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 25 දිනා ගනිමින් සමස්ථ පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 11/13 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read More