saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2453 hours ago

LATEST

මහ බැංකුවේ වැඩි කළ පඩි යළි හරවන පනතක්, අනාගතයටත් බෑ

calendar_today 2024 මාර් 11 - 19:01 remove_red_eye - 482  

මහ බැංකුව විසින් සිදුකරගන්නා ලද අධික වැටුප් වැඩිකර ගැනීම අහෝසි කිරීමටත්, අනාගතයේදී මෙවැනි අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම් සිදුවීම වැලැක්වීමටත් මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.03.11) ප

රජයෙන් ලබා දුන් ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 2024.03.11 ( අද) දින පෙරවරුවේ අමාත්‍යංශයේදී පැවති වි‍ශේෂ සාකච්චාවකදී පැවසීය.

Read More

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව දෝෂ සහිත බවත් ඒ අනුව ආහාර පිසීම ආහාර අනුභවය යනාදී නැකත් රාත්‍රී කාලයට සකස් කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වුවමනාවෙන් සිදුකළ ඒවා බවත් එය නිවැරදි කළ යුතු බවට දන්වමින් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන් විසින් මල්වතු අස්ගිරි අනූනාහිමිවරුන් දැනුවත් කරමින් සංදේශයක් බාර දීම සිදුකෙරුණි .

Read More

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ගේ නියෝගයකයට අනුව මාර්තු 25 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා කළුතර බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ තිබූ තාප්පයක් කඩා ඉවත් කළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දුම්රිය සේවකයන් විසින් අද පැවැත්වූ විරෝධතාවක් නිසා මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය දෙකක පමණ කාලයක් ප්‍රමාද විය.

Read More

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යල විදුර වික්රරමනායක මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ ‌නියුතු සේවක වැටුප් වැඩිකරගැනීමට එරෙහිව සිවිල් සංධාන කිහිපයක එකතුවෙන් අද (11) වීරොධතාවක් පැවැත්විනි.

Read More

අධිවේගී මාර්ගෙයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි. සමාප්ති උළෙල අද (11) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. එය ආරම්භ වූයේ ඉකුත් 5 වැනිදා යි.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ටයිම්ඩ් අවුට් දැවී යාමකට ලක්කළ සිදුවීමෙන් දැන් ශ්‍රි ලංකාව ඉවත් විය යතු බව බංග්ලාදේශ වත්මන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ පවසයි.

Read More

රිලවුන් රංචුවක් හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසින් පැවසුහ.

Read More

සැකකරු පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන ආ අතර, පානදුර අධිකරණ භූමියේ ප්‍රධාන දොරටු සියල්ල, ආරක්ෂක බැම්ම ආසන්නයේ සහ මාර්ග සියල්ල ආවරණය වන පරිදි, ගිනිඅවි රැගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ පොලිස් නිල සුනඛයින්ද යොදවා තිබුණි.

Read More

මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන , උග්‍ර පිළිකා කාරක බව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක් කර තිබේ .

Read More

ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ තම දරුවන්ගේ වැඩකටයුතු තිබෙන නිසා ප්‍රමාද වන බවය.

Read More

යම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් කිලෝ 3 ගෑම් 416 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 40 ක් සමග දෙහිවල ගල් විහාර පාර නිවසක පදිංචි පුද්ගලයෙකු විශේෂ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

Read More

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එකතුව ඉදිරියේදී තීරණයක් ගනු ලබන බවත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් ඉටු කළහොත් හා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය පළ කිරීමේ හැකියාව පවතින බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.

Read More

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රාවණා ඇල්ල අභය භුමියේ ගෝවුස්ස රක්ෂිතය ඇතුලු බදුල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත පහකට පමණ ඉයේ (10) දිනය තුල කිසියම් පිරිසක් විසින් ගිණී තැබීම් සිදුකර ඇති අතර අද (11) උදෑසන වන විට එම සියලු ගිනිතැබීම් මුලුමනින්ම පාලනය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉකුත් බුහස්පතින්දා ( 07 වැනිදා ) පාසල් කාලයේදී මේ සැකකාර ගුරුවරයා විසින් ක්‍රීඩා තරගවල සිටින සිසුන්ගේ නම් ලියා ගැනීමට බවට පවසමින් එම සිසුවිය පාසලේ තාක්ෂණ කාමරය තුලට ගෙන්වා මෙම සිදුවීම සිදු කර ඇත.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුවෙ නැහෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිබව සඳහන්වේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ

Read More

මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් මඩකලපුවේදී විවෘත කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යට වී ඇති සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැහැ. රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න එක්සත් ජාතික පක්ෂය සැමදා ජනතාවට සත්‍ය ප්‍රකාශ කළා රට ගොඩනැගීමේ සැලැස්මක් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට පමණයි අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කළා.

Read More

තමන් කළ කතාවක් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

බංග්ලාදේශය හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැක්වූ දක්ෂතාව තමන්ට ලසිත් මාලිංගව සිහපත් කළ බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.

Read More

“ලෝකයේ ජනගහන අනුපාතය අනුව සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ සෑම 250 කටම එක් රාජ්‍ය සේවකයෙක්. ලංකාවේ සෑම 13 කටම එක රජයේ සේවකයෙක් ඉන්නවා. ලෝකයේ කොහෙවත් මේතරම් විශාල රාජ්‍ය සේවයක් නැහැ. ඒවගේම ලෝකයේ අඩුවෙන්ම වැඩ කරන රට ලංකාව. මම දැක්කා අපි ලංකාවේ වැඩ කරන්නේ වර්ෂයකට දින 170 හෝ 179 ක් කියලා. මේ විදිහට රටක් ඉස්සරහට යන්න පුලුවන්ද.?”

Read More

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදි ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග අගලවත්ත නගරයේ සිංහල ආආයුර්වේද ඖෂධ හලක් පවත්වාගෙන යනු ලබන (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි.

Read More

කන්දකුලිය ධීවර තොටුපොළින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයන් තිදෙනා හා යාත්‍රාව දින දෙකකට පසු සොයා ගැනීමට මොවුන් සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රා වලට හමුව ගොඩබිමට පසුගිය (08දා) සවස රැගෙන ඒම සිදුව තිබිණි.

Read More

මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩ සටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80 ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කරන්දෙණිය දිවියගහවෙල ප්‍රෙද්ශයේ අද(10) පස්වරුවේදී දෙදෙනෙකු විසින් තීරෝද රථ රියදුරෙකුට එල්ල කරන ලද පිහි පහරවලින් බරපතල තුවාල ලබා තීරෝද රථ රියදුරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.