රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
හාලිඇල මැදගම නිවසක වහලයක් මතට අද 12 කිලෝ පනහක පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් පතිත වූ බව එම නිවැසියන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර ඇත.
Read Moreරෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ප්‍රභේදය ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.
Read Moreඉදිරි දින කිහිපය තුළදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඑළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150න් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය තීරණය කර තිබේ.
Read Moreවයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreවැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තවත් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) ඉදිරිපත් කළහ.
Read Moreබංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය තුළ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නැවත කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreඅදාළ මරණ සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඒ අතර සංගීත ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා ද සිටින බවත් පොලිස් නිලධාරියකු පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන හිමාල කඳු තරණය සඳහා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ද ඇතුළු විද්‍යාර්ථීන් හය දෙනකු සූදානමින් සිටි.
Read Moreමේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයිය නායකකෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 1400ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟ වී තිබේ. මෙම මුදල ලබාගැනීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
Read Moreහයිටි ජනරජයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නරක අතට හැරේ. එහි තුන්ලක්ෂ හැටදහසකට අධික ජනතාව අවතැන් ව සිටින බවත්, ඉන් අඩකට වැඩි පිරිස දරුවන් වන බවත් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පසුගිය දා නිවේදනය කළේය.
Read Moreහෝමාගම එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාගයට ගැනීමට අද (12) තීරණය කළේය.
Read Moreශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
Read Moreඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ (11දා) පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී.
Read Moreස්වාමි දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිවසේ නොමැති අතරේ ඇයගේ මිත්තණියගේ දෑත් දෙපාරේ රෙදි පටිවලින් ගැට ගසා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා සැකකාරිය පළාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
Read More2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.
Read Moreඅදාල තරුණයා සිය බිරිඳ සමග වඩුක්කොඩ්ඩෙයි සිට කරෙයිනගර් දක්වා ගොස් නිවසට ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් කාර් රථය නවතා තරුණයා පැහැගෙන ගොස් ඇත්තේ බිරිඳටද පහරදීය.
Read Moreතවත් බෝම්බ ඇත්දැයි සෙවීමටද පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන මඩුකන්ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. හමුවූ මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් සඳහන් කළේය. මෝටාර් උණ්ඩ තැන තැන විසිරී තිබු බවත් එ‍්වා පිපිරී ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩතිබූ බවත් පැවසීය.
Read Moreවිවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මරණයට පත්වන හඳුන් දිවියන්ගේ මරණවලින් සියයට අසුවක් පමණ වාර්තා නොවෙමින් පවතින බව පිරිසරවේදීහු සඳහන් කරති.
Read Moreපිටිගල හොරන්ගල්ල වෙළදසැලක් ඉදිරි පිට ඊයේ (11) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
Read Moreගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreශ්‍රීලංකාවේදී ප්‍රථම වරට සුසුම්නාවේ ENOSCOPIC සැත්කමක් සිහි නැති කිරීමකින් තොරව සිදුකිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ප්‍රමුඛ බදුල්ල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්මණ්ලයක්සමත්වීතිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද යන්න පිළිබඳ වාර්තාවක් ගොනු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලීසියට අද (11දා) නියම කළේය.
Read More2021, 2022 සහ 2023 යන වසරවලදීපිළිවෙළින් 25, 28 සහ 16ක් වශයෙන් පුද්ගලයන් 69දෙනෙකු ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreපෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් නීති විරෝධී අයුරින් කෝටි රුපියල් පහකට අධික මුදලකට අලෙවි කිරීමට උත්සාහ ගත් පුද්ගලයකු යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More