saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 259 hours ago

LATEST

එක්සත් අරාබි එමීරයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ සංචාරයක

calendar_today 2025 නොවැ 04 - 13:39 remove_red_eye - 128  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සයීඩ් බින් මුබාරක් අල් හජේරි මහතා අද (04) ශ්‍රී ලංකාවට පැමිණියේය.

දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට අද (4දා) පෙරවරුවේ 10.21ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ වැඩි වැදී ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන නිරන්ත නමැති පනස් හතර හැවිරිදි මාළු වයාපාරිකයෙක් බවද පොලීසිය කියයි.

Read More

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙ පිළිබඳ අදහස් දැක්වීය.

Read More

අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04දා) සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04දා) වෙඩිතැබීමක් සිදුව තිබේ.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට තවදුරටත් අපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ල NS Lanka පුහුණු ආයතනය තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

Read More

යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයින් රවටා, ආරක්ෂාවන් සලසා, යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකර ඇති බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

දිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු 8කින් පුද්ගලයන් 8ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Read More

• ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කොට දැයේ දරුවන්ට ප්‍රසස්ථ අධ්‍යාපනයක් ලබා දීම අප සියලු දෙනාගේ සාමූහික වගකීමකි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම ් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍ර දේශයෙන් අදියර දෙකක් යටතේ (2025/11/01 දින සිට 2026/01/31 දා තෙක් ) පාලමක් ඉදිකිරීමට නියමිත හෙයින් මාර්ගයේ ඒක් මං තීරුවක් අදියර දෙකක් යටතේ වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි.

Read More

යූ කැලිප්ටිස් ගසක අත්තක් කඩා වැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑලිය හයිෆොරස්ට් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ’මධුසංඛ’ නොහොත් ’සමපෝෂ’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්ථා වනවා.

Read More

වයඹ සරසවියේ ආචාර්යවරයෙක් තම නේවාසිකාගාරයේ සිසුවියක රඳවාගෙන අතවර සිදුකළ බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් මේ වනවිටත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පවත්වන බවත් එය ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කොමිටියක් මගින් ක‍්‍රියාත්මක වන බවත් අග‍්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

Read More

වතුකරයෙන් නව වෘත්තිය සමිතියක් හා පක්ෂයක් ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් පවතින අතර එම නව පක්ෂය සදහා වතුකරයේ පවතින වෘත්තිය සමිති දෙකක පිරිසක් එක්විමට සුදානමින් සිටින බව එහි ප්‍රකාශකයකු පැවසිය.

Read More

රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 11/03 දින අලුයම රේගු මත්ද්‍රව්‍යය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය සදහා 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුලදි සපයනු ලබන එක් ආහාර වේලක් වෙනුවෙන් ආහාර වේල් දෙකක මිල සැපයුම්කරු වෙත ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

Read More

ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතා හා රජය විසින් මේ වන විට ආරම්භ කර ඇති මතට තිත ජාතික වැඩ සටහන ඉතාමත් වටිනා වැඩ සටහනක් බැවින් එම වැඩ සටහනට සියළුම දෙනා එකට එක්ව සහාය ලබාදි මෙවර ශ්‍රිපාද වන්දනා වාරය ක්‍රියාවට නැංවිය යුතු බව ගෞතම ශ්‍රිපාස්ථානාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති සඹරගමුව හා රත්නපුර දිසා සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාමියන් පැවැසූහ.

Read More

උතුරු ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙහෙනින් වහන්සේ නමකට අශෝභන ලෙස බැන වදිමින් 2025.11.02 වන දින රාත්‍රියේ වත්තල කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසල කළහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනා වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 ක් හා සැකකාරියන් 05 ක් අත්අඩංගුවට - රාමනාදපුරම් පොලිස් ස්ථානය.

Read More

හොරණ පොලිස් වසමේ මීවනපලාන ප්‍රදේශයේදී ඊයේ (02දා) රාත්‍රී සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

දකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කර ඓතිහාසික පළමු කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිර්මට ඉන්දියාව සමත්විය.

Read More

පානදුර සහ හිරණ පොලිස්වසම් වලදි පුද්ගලයින්ට වෙඩි තැබිමට සැලසුම් කල පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අයිස් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 100 ක් දමන පොලිස් වසමේ මළයාඩිය ප්‍රදේශයේදි ඉකුත් 31 වෙනි දින අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මත්ද්‍රව්‍යයට ඒරෙහිව ගෙන යන සටහ අවසන් කරන බවත් ඒ සඳහා ආගමික නායකයන්ගේ සහාය අවශ්‍ය බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

2018 වසරට පසු දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගැනේ. ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා 303 දෙනෙකුට පත්වීම් ප්‍රදානය නොවැම්බර් තුන්වන (03) දා.

Read More

රුපියල් බිලියන පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලීසිය පවසයි.

Read More

ලෝක උරුම ගාලුකොටුව තුළ පවතින රජයට අයත් ඉඩම් වලින් පර්චස් 21.83 ක් පුද්ගලයින් 17 දෙනෙකු අනවසරයෙන් පුද්ගලික පරිහරණය සදහා යොදාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.