මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. ඒ ගෙදර තිබුණු කිරි පැකට් වගේ කන බොන දේවල් ටිකක් ගෙනිහිල්ලා තිබුණා. රත්රන් අශ්වයෝ ඒ ගෙදර මොකුත් තිබුණේ නැහැ. මම කටාර් රාජ්‍යයට ගිය වෙලාවේ රාජ්‍ය නායකයෙකුට දින තෑග්ග හම්බවුණා. ඒක මම පොළොන්නරුවේ කෞතුකාගාරයේ තියලා තියෙනවා. මම ඒ කෞතුකාගාරය හැදුවේ කෝටි සීයක් වැය කරලා. කිසිම ජ
එකතු කරන ලද අගය මත පනවනු ලැබූ බදු අනුපාතය වැට් වැඩි කිරීම නිසා 2023 වර්ෂයේ පළමු මාස 09 තුළ දී එම බද්දෙන් ලැබූ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 505 දක්වා 62.6% කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් විගණනයට නිකුත් කොට ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන්වේ.
Read Moreපුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
Read Moreපොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙන අතර ඒ මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.
Read Moreරසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
Read Moreයුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි මස 22 වන දින ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය. දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම දක්ෂතාව පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.
Read Moreතමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය.
Read Moreඅරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreපුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පුද්ගලයාගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read More‘මුහුදු කොල්ලකෑම’ සම්බන්ධයෙන් අධිකරණ ඉතිහාසයේ පවරා ඇති ප්‍රථම නඩුවේ විත්තිකරුවන් 07 දෙනෙකුට මරණ දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරිය සිය`ථ චෝදනා වලින් අද (24) නිදොස් කොට නිදහස් කළේය.
Read Moreපාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreබෙලිඅත්ත අධිවේගී පිටවුම අසලදී (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreයාපනය මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More’’මම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනධිපතිකම ගන්න කියලා කීවේ,ඒතුමා අපි ඉහළින්ම ඔසවා තැබුවා. මම හදවතට ඒකගව කියනවා කුහක වෙන්න හොද නෑ අපිට තිබුන දුෂ්කර කාල පරිජ්චේදයකින් ගොඩදැම්මේ ඒතුමා ඉදිරියේදි මැතිවරණයෙන් නායකයෙකු තෝරද්දී කොන්ද පණ තියෙන ශක්තිමත් අභියෝග භාරගන්න පුළුවන් සුරංගනා කතා නොකරන යථාර්තවාදී නායකයෙකු තොරාගත යුතුයි’’
Read Moreවන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.
Read Moreමෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreහෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකහමාරක් සමග මානසික රෝගීන්ට ලබා දෙනු ලබන ඖෂධ කැප්සියුල 4100 ක් සමග මහනුවර විද්‍යාලයක බාහිර රග්බි පුහුණුකරුවෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read More2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගෙය් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර ප්රවේශයේ පසුගිය දින කිහිපය තුළත් අද දිනත් අළුයම් කාලයේදී දැඩි මීදුම් තත්ත්වයක්ෂ පවතින බැවින් එම කාලයතුල එම මාර්ගගයේ ගමන් කරනු ලබන වාහන විමසිලිමත්ව ගමන් කරන ලෙස පොලීසිය පවසයි. අධික වේගවයන් රථවාහන ධාවනය නොකරන ලෙසත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
Read More2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලස ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද ඇතුළත් කර තිබේ.
Read Moreමේ මස 14 වැනි දින සිට අද (23දා) දක්වා කාලය සැලකීමෙහිදී වෙඩි තැබීමේ සිද්ධිවලින් පුද්ගල මරණ 08ක් සිදුවී තිබෙන අතර, පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා ඝාතන 03ක් හා සැක කටයුතු ආකරයේ පුද්ගල මරණ 02ක්ද සිදුව තිබේ.
Read Moreමේ වසරට අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරීම පෙබරවාරි මස මැද කාලයේදී සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreපාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.
Read Moreමල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද (23 දා) සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.
Read Moreවෛද්‍යවරුන්ට අත්හිටවූ දීමනාව රු. 35000ක දීමනාව යළිත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කිරීමත් වෛද්‍යවරුන් පැවැත්වීමට සූදානම් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය නවත්වා දැමීමට තීරණය කර තිබේ.
Read Moreසමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.
Read Moreනිල්වලා ගඟ හරස් කොට ඉදිකර ඇති - ලවණ බාධක වැටිය සම්බන්ධ ගැටළුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා යටතේ නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරේ.
Read Moreඅනුරාධපුර විජයපුර ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 105ක, පියකු ඊයේ (22 දා) ජීවිතක්ෂයට පත් වූවාය.
Read More