රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක් බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30000කට වැඩි බදු මාසිකව ගෙවන බවත් මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටි
ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreමධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට දින 10 ක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට සීඝ්‍රයෙන් පහත බැස ඇත.
Read Moreවැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්විය.
Read Moreරුපියල් ලක්ෂ 65 ණයක් සහිතව තිබූ ඩිපෝව එම ණය අවසන් කර, සේවකයන්ගේ 2018 වසරේ සිට තිබූ හිග වැටුප්, ගෙවීම් කප්පාදු කරන ලද අතිකාල දීමනා පවා ගෙවීම් ආරම්භ කල ඒ මහතා මෙවැනි ප්‍රවර්ධනයක් පෙන්නුම් කළේ 2020 වසරේ අනුරාධපුර ඩිපෝ අධිකාරිවරයා ලෙස වැඩ භාරගෙන වසර 4ක කාලය තුලදීය. තවද එම කාලය තුල රුපියල් කෝටි හය හමාරක පමණ මුදලක් ඩිපෝව සතුව ඉතුරු කිරීමටද හෙතෙම සමත් වූ අතර, රුපියල් ලක්ෂ දෙසීයක් වැය කර සුඛෝපභෝගි බස් රථයක්ද ප්‍රථම වරට අනුරාධපුර ඩිපෝව මගින් කොළඹ ද
Read Moreපසුගිය සතියේ යම් තරමකින් පහත වැටී තිබුණ එළවළු තොග මිල යලි ඉහල ගොස් ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් කියා සිටි.
Read More2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read Moreනානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි (28) දින පස්වරුවේ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඇණහිට තිබු ගමනා ගමන් කටයුතු (29) දින අලුයම 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය
Read Moreගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreසබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුවියකට නවක වදය ලබාදුන් ඒම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ. 1977 යන ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණ පැමිණිල්ලක් අනුව සමනල වැව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreරු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි
Read Moreතායිලන්ත අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ගෞරවනීය ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇත.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8යි දශම 5 කහතුඩුව ප්‍රදේශයේ මීට වසර පහකට පෙර ඉදිකිරීමට පිඹුරුපත් සැකසූ විවේක සේවා මධ්‍යස්ථානය ප්‍රබලම දේශපාලඥයෙකුගේ මැදිහත්වීම මත අත්හිටුවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමෙරට රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය සහ ඒ තුළින් ජනතාව ලබා ගන්නා සේවා පිළිබඳව ජනතාවගේ තෘප්තිමත්භාවය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ සමීක්ෂණයකදී එම රාජ්‍ය නිලධාරීන්ගේ සේවාව පිළිබඳබෙහුතර ජනතාව අතෘප්තියෙන් පසුවන බව හෙළිවී තිබේ.
Read Moreමෙවර අපොස (උ.පෙළ) විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවෙකුට උදව් උපකාර කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා විභාගයට පෙනී සිටි සිසුවා පෙබරවාරි (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මූතූර් මහේස්ත්‍රාත් තස්නීම් මොහොමඩ් පවුසාන් මහත්මිය පෙරේදා (27දා) නියම කළාය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ලෙස සිදුකරන අවසාන රාජාසන කතාව සිදු කිරීමට සහ ඉවත් කිරීමට නොහැකි කෝප් සභාපතිවරයාව ඉවත් කිරීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාර්ලිමේන්තුව වාර අවසාන කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreදුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඇල්ල නගරයට මේ දිනවල විදේශීය සංචාරකයන් බහුලව පැමිණෙමින් සිටිති .
Read Moreමාගේ සේවා දායකයාගේ වර්තමාන සැබෑ තත්ත්වය පිළිබඳ මා වාචිකව කියන කරුණු සත්‍ය බව සනාථ කිරීම සඳහා මාගේ සේවා දායකයාගේ ව්වාහ සහතිකය , ඡායාරූප ලෙස තෑන්ක්යූ කාඩ් පත ස්වාමීනී අධිකරණය වෙත ඉදිරිපත් කරනවා , මා පැවසූ සියලු කරුණු කාරණා ගැන සලකා බලා සුදුසු ඇප මත මුදා හරින මෙන් ඉතා ගෞරවයෙන් ඇයද සිටිනවා ස්වාමීනී.
Read Moreඇඹිලිපිටිය, ඇල්ලේවැව ජලාශ යෝජනා ක්‍රමයේ සියළු ඉදිකිරීම් අවසන් කර ලබන වසරේ ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
Read More’’යුක්තිය ’’ මෙහෙයුම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට ඉඩ තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා ගම්පහ , නයිවලදී පැවසීය.
Read Moreදෙමල ජාතික සංධානයේ මහා ලේකම් ඇතුළු විධායක සභාව තෝරා ගැනීම සදහා ඊයේ (27දා) ත්‍රිකුණාමලයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීම් නිලවරණය ඉතා උණුසුම් හා කාල ගෝට්ටි මධ්‍යයේ අවසන්වු අතර පත්වු නිලධාරීන් තමන් පිළි නොගන්නා බව එක් පාර්ශවයක් පවසා කලහකාරි ලෙස හැසිරීම නිසා අද (28) දෙමල ජාතික සංධානයේ නව නායකයන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේ පැවැත්විමට නියමිතව තිබු පලමු මහජන රැලිය අත්හිටුවීමට සංධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා කටයුතු කලේය.
Read Moreරිය අනතුරකින් මරණයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත්නිශාන්ත පෙරේරා මහතාගේ අද 28 පැවත්වෙන අවමංගල්‍ය උත්සවයේ ආරක්ෂාවට වයඹ පළාතේ තොරාගත් පොලිස්ථාන වල පොලිස් නිළධාරීන් 380ක් යොදවා ඇති බව ආරච්චිකට්ටුවපොලීසිය පවසයි.
Read Moreගෑස් ලිපකින් බත් මුට්ටියක් පිසිමින් සිටී පුද්ගලයකු ලිපමත ඇදවැටී පිලිස්සී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreමෙම හේතුව නිසා අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සාදා ඇත. මීට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10ක් පමණ පොරොත්තුව සිටින බව වාර්තා වෙයි. මෙම තත්ත්වය මත ජනවාරි මාසය තුලදී නෞකා 100ක් පමණ මෙහෙයවීමට ජයබහලු පර්යන්තය(JCT) හා නැගෙනහිර බහලු පර්යන්තය (ECT) සමත්ව ඇත. මෙම බහාලු නෞකාවන්ට අමතරව මගී නෞකා 05ක් ද කොළඹ වරායට පැමිණ ඇත. ජනවාරි මාසය තුළ පමණක් මෙම පර්යන්ත 02ක තුල පමණක් බහලු 193,000ක් මෙහෙයවා ඇති අතර,
Read Moreඋමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
Read More2023 වසරේ දෙසැම්බර් මස මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගෙන් සියයට 39ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජවිපෙ/ජාජවේ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම මත විමසුමක සඳහන් වෙයි.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජනය ආයතනයක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රෙය් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් %First Capital Money Plus Fund^ සේවාව හඳුන්වාදීමට නියමිතව තිබේ. ඒ අනුව එහි මූලියක දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) දා කොළඹදී පැවැත්වුණි.
Read More