saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 2140 hours ago

LATEST

තායිලන්තයේ සංචාරයට යන ලාංකිකයන්ටත් නිදහස් විසා

calendar_today 2024 මැයි 30 - 15:19 remove_red_eye - 448  

ලංකාව ඇතුළු රටවල් 36කින් තායිලන්තයේ සංචාරයට පැමි‍ණෙන සංචාරකයන් වෙනුවෙන් නිදහස් වීසා ලබාදිමට තායිලන්ත රජය ත‍ීරණය කර ති‍බේ. තායිලන්තය වෙනුවෙන් වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් එරට කැබිනට් මණ්ඩලය පසුගිය දා මෙම තීරණය ගෙන තිබේ.

බැංකු ක්ෂේත්‍රය ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

Read More

මියුරු ගීත තනු රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30දා) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 93 වියේ පසුවිය.

Read More

මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ විසින් ස්වාමිපුරුෂයාට පොරවකින් පහරදී බර පතල කැපුම් තුවාල සිදු කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි එම සැමියා, ඊයේ (29දින) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉපලෝගම පොලිසිය පවසයි.

Read More

ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.

Read More

කහතුඩුව වෑතර රෝහල ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා තිබූ ස්කුටර්යක සහ මාර්ගයේ ගමන් ගත් සිසුවෙකුගේ ගැටීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි

Read More

අප්‍රේල් මාසයේදි ජනපතිවරණයක් පැවැත්විනම් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට සියයට 39 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.

Read More

මහනුවර හා අවට ප්‍රදේශවලට ඇද හැල අධික වර්ෂාව නිසා පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු පහක් අද විවෘත කළ (30) බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දාන්න පුළුවන් නම් හොඳ බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවා, කල්දාන එක ජනතාවට කෙසේ වෙතත් ඒ අයට නම් හොඳ යයි ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

එම නරක් වූ මළ සිරුර, නිකවැරටිය පොලිස් වසමේ, පහල ගලපිටියාගම කුඹුරු යායක තිබී සොයා ගන්නා විටද , සිරුරේ කොටස් සතුන් විසින්ද කා දමා තිබූ අතර , මෙලෙස මියගොස් සිටියේ , රස්නායකපුර පොලිස් වසමේ, කෝන්ගස්වලයාගම, හීලෝගම ලිපිනයේ පදිංචි පියල් රංජිත් ජයසිංහ (44) නැමති දෙදරු පියෙකි.

Read More

කළුතර, කටුකුරුන්ද ප්‍රෙදේශයේ දී පසුගිය 19 දා රාත්‍රි කලමුල්ලේ ටෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව කළුතර බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු ඊයේ පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

Read More

මේ වසරේ ජනවාරි 01 දා සිට මැයි 26 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 881 541ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම මැයි 01 දා සිට මැයි 26 දා තෙක් ලංකාවට සංචාරකයන් 96 890ක්ද පැමිණ තිබේ.

Read More

ජාතික ක්‍රීඩා සංගම් 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති හර‍ින් ප්‍රනාන්දු මහතා අති වි‍‍ශෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

#උපකරණ යල් පැනලා,කැඩිලා ,අක්‍රීයවෙලා #පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි # වැඩට අවශ්‍ය 54 න් ඉන්නේ 11 යි # රසායනාගාරය ප්‍රමිතියක් නෑ #සල්ලි ඇතත් අඩුපාඩු සපුරා නෑ

Read More

හෙට සහ අනිද්දා එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු‍ ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝග හතරක් ලබන 12 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (29) නියම කළේය.

Read More

වගකීමක් නැති ප්‍රකාශ වලින් රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගු‍ණවර්ධන මහතා පැවැස‍‍ිය.

Read More

එම බෑගය සොයා දෙන කෙනෙකුට හෝ තොරතුරක් ලබා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් 5000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ස්කයිබ් නකෝමන් තරුණිය දන්වා සිටි.

Read More

මුහුදට තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයෙකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විදෙස් ගමන් තහනමක් අද (29) නිකුත් කළේය.

Read More

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නැහැ ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමටත් තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් හැකි වුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. මේ වන විටත් විධායක බලතලවල කොටස් ගණනාවක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබා දී තිබෙනවා- ජනපති.

Read More

සංචිත කළමණාකරනය කර ගැන‍ිමට හැකියාවක් ඇති බවත් ඒ අනුව වාහන ආනයන ස‍‍ිමා ක්‍රමයෙන් ඉවත් කිර‍ිම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ.

Read More

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව

Read More

ජාතික ගුරු බලය සංවිධානයේ ප්‍රධාන ලේකම් එල් .ආර් .මනතුංග මහතා ප්‍රකාශ කළේ කාලයක් තිස්සේ විසඳා ගත නොහැකි වූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳා ගැනීම සඳහා බලකිරීමේ ක්‍රියාදාමයකට යොමු වෙමින් මෙලෙස මෙම දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි.

Read More

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

Read More

තිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලකට අලුතින් රථයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

Read More

අද පෙරවරුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි. ‍

Read More

මෙම වරද සිදුකළ නඩුවට මුහුන දුන් පුද්ගලයා මේවන විට සිරදඩුවම් ලබා නිදහස් වී ඇත. ඒ අනුව අධිකරණය මග හැර ඕට්‍රේලියා රටේ සැගවසිට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිය නිවසේම රැදී සිටි අධිකරණයට අවශ්‍ය පුද්ගලයා මදුරන්කුලිය පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

Read More

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.