2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ සමාගම කටයුතු කර තිබෙනවා.
Read Moreඋතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව
Read Moreහම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 ) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා ඇති වී ඇති බව හම්බන්තොට රෝහලේ කාර්‍ය මණ්ඩලය කියයි.
Read Moreඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreඅද (15) දිනයේත් දිස්ත්‍ත්‍රික්ක කිහිපයකම උෂ්ණත්වය අවධානයට යොමුකල යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දන්වා සිටිනවා.
Read Moreටුනා මසුන් සදහා සහතික මිලකුත්, බහු දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු සදහා පිළිගත් ප්‍රතිපත්තියකුත් අවශ්‍ය බව බහු දින යාත්‍රා හිමියන් ඉල්ලයි.
Read Moreඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුව ද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රහණ සහිත සහයෝගීතාව යන මූලධර්මවලට අනුකූලව දෙරට සබඳතාව ස්ථාවර, යහපත් සහ තිරසර දිශාවකට යොමුකරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද වං වෙන්බින් මහතා කියාසිටියේය.
Read Moreආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190 සිට 175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇතැයි ඔවුහු පවසති .
Read Moreරටේ පවතින ලොකු ලූනු හිගයට පිළියමක් ලෙසඑළඹෙන යල කන්නයේ වී අස්වනු නෙළා ගත් පසු මිණිපේ මහා වාරි ව්‍යාපාරයේ 03හා 04 පියවර තුළ ලොකු ලූණු වගා කිරීම සුදුසු බව මිණිපේ කන්න රැස්වීමේදී තීරණය වී තිබේ .
Read Moreමම IMF එකත් එක්ක විපක්ෂයට සාකච්ඡාවක් ඉල්ලුවා කියල මට චෝදනා කරන්න කලින් මම පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද කියල හරියට නැවත වරක් බලන්න. මම කරපු ඉල්ලීම මේ වීඩියෝවේ තියනවා. ඒ ඉල්ලීම අකුරක් නෑර මෙහෙමයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.
Read Moreඋඩවලව ජලාශයේ සිට ඇඹිලිපිටිය හරහා අගුණකොළපැලැස්ස දක්වා වන, වලව දකුණු ඉවුර ප්‍රධාන ඇළ, වසර පනහකට පසු පුනරුත්ථාපනය කෙරේ.
Read Moreමෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් තීරණය කර තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම අද 14දා සලකා බැලූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreමුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
Read Moreකථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කොට ඇත.
Read Moreනවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
Read Moreකල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා පියද තම ගෙල කපාගෙන මේ වන විට රෝහල්ගතව ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.
Read Moreමේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එවන් තත්ත්වයක් තුළ යම් ප්‍රදේශයක ගිනි ගැනීමක් සිදු වූ විට එය කඩිනමින් පැතිර යන බවත් මේ නිසා මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙසත් ඉල්ලා සිටියි.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය.
Read Moreමෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.
Read Moreලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයින් පිරිසක් ඉකුත් හත්වෙනිදා සභාපතිවරයා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (13) වෙනිදා සේවකයින් 13 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට සිදුවූ බව ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පැවසීය.
Read Moreසිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පෞද්ගලික නිවසක තිබූ රේසින් වර්ගයේ පාපැදියක් ඇතුළු දේපළ තොගයක් සොරාගත් පුද්ගලයෙකු සොරා ගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.
Read Moreමධ්‍යම කදුකරයට මාසයකට ආසන්න කාලයක් තිසසේ පවතින වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම 25% දක්වා පහත බැස තිබේ.
Read Moreඅද 14දා පෙරවරු 07.45 ට පමණ තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
Read Moreදෙහිවල, ජාතික සත්වෝද්‍යානයට අයත් හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටි සීබ්‍රා සත්වයෙකු අසනීප තත්වයෙන් දෙහිවලට ගෙනවිත් සිටියදී හදිසියේ 13 රාත්‍රිය මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග කියා සිටී.
Read Moreපොල් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ඉඩ ඇති සෑම භූමි ප්‍රමාණයකම පොල් වගා කිරීමට රාජ්‍ය නිලධාරීන් පියවර ගන්නා ලෙසත් මේවායෙහි ඵලදාව කවුරුන් ගත්තද ප්‍රශ්ණයක් නොවන බව පැවසූ දිසාපතිවරයා , වගාකිරීම පිනිස අවශ්‍ය පොල් පැල පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
Read Moreව්‍යාජ ලේඛන යොදාගෙන ප්‍රතිදේහ එන්නත් සපයා වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍යවරයෙක් අත්අඩංගුව ගෙන තිබේ.
Read More