saravita-anim2

2026 ජුනි මස 22 වන සඳුදා

2026 ජුනි මස 22 වන සඳුදා

Latest News - timelapse 12796 hours ago

LATEST

කිළිනොච්චියේදී කර්නල්ට දැක්වූ උපහාරය හෙළා දකිනවා

calendar_today 2018 ජුනි 11 - 20:45 remove_red_eye - 10452  

කිළිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (10දා) සිවිල් ආරක්ෂක බළකායේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට එම ප්‍රදේශයේ ජනතාව සිදුකරන ලද උපහාර දැක්වීම උතුරු පළාත් මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා හෙළා දැක තිබේ.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.