saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12275 hours ago

LATEST

SLFP බලය අල්ලනවා

calendar_today 2018 අගෝ 30 - 20:21 remove_red_eye - 1043  

ශ්‍රී නිදහස් පක්‍ෂ සංවත්සරයට පෙර පක්‍ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

Read More

අග්‍රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියාණන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් මෙම ග්‍රන්ථ ත්‍රිත්වය රචනා කර තිබේ.

Read More

දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

2005 සිට 2015 දක්වා ඔවුන් මහාමාර්ග ඉදිකිරීම් කිලෝ මීටර 183ක් ඉදිකළා. නමුත් පසුගිය ආණ්ඩුවේ පරණ පව් ගෙවමිනුත් 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝමීටර 185ක් ඉදි කිරීමට අපට හැකි වූ අතර මධ්‍යම අධිවේගයේ වැඩකටයුතු අවසන් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වෙනවා.

Read More

ලකුණු 197ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු පහක් දැවී ලකුණු 199ක් රැස්කරමින් ඉලක්කය සම්පූර්ණ කළේය

Read More

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (29දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

අරගලියගහ මන්දිරය අද වන විට මඟුල් තිප්පොළක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

Read More

ඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් ලෝටස් වටරවුමේදී පොලීසිය එම ගමන වැළැක්වීය.

Read More

ඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන (05දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කොළඹ පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක කටයුතු අඩාලවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (30දා) පැවසීය.

Read More

අඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

Read More

නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.

Read More

විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් සඳහා එක් වතාවක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියි.

Read More

“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Read More

එක්සත් ජාතින්ගේ සංවිධානයේ විදේශීය ණය හා මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුආන් පැබ්ලෝ බොහෝස්ලැව්ස්කි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

ශ‍්‍රී ලංකා - මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.

Read More

මාලිවත්ත, ජුම්මාහංදිය අසළදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.

Read More

යාල කලාප අංක 1 කොටස මාස දෙකකට වසා තැබුවද සංචාරකයන්ට කලාප අංක 2, 3 හා 4 කොටස්වලින් ඇතුළු වී වනසතුන් නැරඹීමට අවස්ථාව ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්අඩගුවට ගෙන තිබේ.

Read More

ගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සඳහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය විසින් පියවරගෙන ඇත.

Read More

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 45කදී ලකුණු 84ක් රැස්කළේ හතරේ පහර හයක් හා හයේ පහර හයක් සමගිනි.

Read More

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහ‌‌ලෙන් උන්වහන්සේට ප්‍රතිකාර ලබාදීම අවසන් කර තිබේ.

Read More

දිවයිනේ ස්ථාන තුනකදී ඊයේ සිදු වූ ජල අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙක් මිය ගොස් තිබේ.

Read More

කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

Read More

ලබන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරුන් ඉදිරිපත් කළද මේ වන විට එම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට අවශ්‍ය 50%ක ඡන්ද ප්‍රමාණය ලබාගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000 බැගින් පුටු මිලදී ගැනීමට ඇණවුම් කළ සමාගම සහ පළාත් සභාව එක්ව සකස් කළ ගිවිසුම් පරීක්ෂා කිරීමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

පාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් පෙරළා ප්‍රශ්න කරයි.

Read More

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ’සුවසැරිය’ නිර්මාතෘ කරුණු පහදයි.

Read More

සියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.