ප්‍රමුඛ පෙළේ ඇඟළුම් සන්නාමයක් වන කොටන් කලෙක්ෂන් (Cotton Collection) සිය සමාගමේ කොටස් ඔඩෙල් සමාගම වෙත අලෙවිකර තිබේ.
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පෞද්ගලික බස්රථ සේවකයන් විසින් අවස්ථා හතකදී ලංගම සේවකයන්ට පහර දී තිබෙන බවත්, තර්ජනය කිරීම් සිය ගණනක් සිදුව තිබෙන බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreආණ්ඩුව විදේශයන්ගේ කසළ ලංකාවට ආනයනය නොකරන්නේ නම් නිදහස් භාණ්ඩ ලැයිස්තුවෙන් සියලුම කසළ වර්ග ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (28දා) පැවසීය.
Read Moreචීන සමාගමක් හා එක්ව අන්තර්ජාතික වෙළෙඳ පොළ වෙත මුරුංගා ආශ්‍රිත ආහාර සැපයීම සඳහා වූ කර්මාන්ත ශාලාවක්, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreඑතුමාගේ පක්ෂයේ හිටපු සියලු තනතුරු දරපු අපි සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. එතුමා කොහොමද වටලන්නේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන පිරිස් වෙනුවෙන් හා මධ්‍යස්ථ මත දරන ඡන්ද දායකයන් වෙනුවෙන් පුළුල් පෙරමුණක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
Read Moreහෂීස් කිලෝ 8.030ක් හා කේරළ ගංජා කිලෝ 13.5ක සමග මෙසේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් පෑලියගොඩ පදිංචි ප්‍රදිප් සුරංග (සුවේල්) හා මොහොමඩ් අස්මීර් (නයිසර්) යන අය වෙයි.
Read Moreමොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවද විරෝධතාකරුවෝ පවසති.
Read Moreපසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.
Read Moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස දුම්රිය ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු එම්. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
Read Moreචන්දන කුමාර මහතාගේ රැකියාව බවට පත්ව ඇත්තේ තනි කකුලකින් ත්‍රීරෝද රථයක් පදවමින් සිය බිරිඳ උයා පිහා දෙන බත් පාර්සල් දඹුල්ල නගරයේ අලෙවි කිරීමය .පසුව ස්වරුවේ ඔහු විනෝදාංශය ලෙස දිනපතාම ක්‍රීඩා කිරීම ද සිදු කරනු ලබයි.
Read Moreවයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100 ක මුදලක් හා ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට රුපියල් 250ක මුදලක් හා නැතිවූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500 ක මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read Moreදෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ අලියා හිංසාවට පත්කිරීමට අදාළව එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා පොලීසිය විසින් අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඑසේම වාර්තාව පැරදවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිඳු කුමන්ත්‍රණයක් සිදු නොවූ බවත් වාර්තාව පැරදවීම සඳහා කටයුතු කරන ලද්දේ සියළු දෙනාගේම සාකච්ඡාවකින් පසු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreපොළොන්නරුවේ ජාතික උද්‍යාන හතර ඇතුළුව අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල තිහක පමණ සේවයේ නිරත වනජීවී නියාමකවරු සහ ක්ෂේත්‍ර සහායකවරු පිටත රාජකාරිවලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ යෙදෙයි.
Read Moreලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා
Read Moreසමාජයේ යම් යම් කොටස් මිත්‍යාව හා භීතිය මවාලමින් ජනතාව නොමග යවන සුළු අදහස් පතුරවමින් සිටිය ද, බහුතරයට අවශ්‍ය වන්නේ රැකියා, ආදායම් මාර්ග හා ඉහළ ජීවන තත්වයක් බැවින්, සිංගප්පූරුව හැමවිට ම බහුතර සුගතිය සලසන පිළිවෙතක් අනුගමනය කළ බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා පෙන්වා දුන්නේය.
Read Moreපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව කථානායක කරු ජයසූරිය මහතා පත්කර තිබේ.
Read Moreසෑම බදාදා දිනයකදීම මහජනතාව හමුවීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශය තුළ රැඳී සිටීම අනිවාර්ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreඅමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා අතර හමුවක් ඊයේ (27 දා) හැනොයි නුවර ෂෙරටන් හෝටලයේ දී පැවැත්විණ.
Read Moreවර්තමානයේ සිදුවන භූදේශපාලනික විපර්යාස සඳහා සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමට කලාපීය සංවිධානයන් අපොහොසත් වී ඇති හෙයින් නව හැඩතල සහිත බහුපාර්ශවීය සංවිධාන නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව මතුවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreපානදුර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් පානදුර සිට කොළඹ කොටුව දක්වා වන මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් ඇතිව තිබෙ.
Read Moreසතුන්ගෙන් සිදුවන වගා හානි, අස්වනු නෙළාගැනීමේදී සිදුවන හානි හාඅස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් වගාවන් අත්හැර දැමීම යනාදිය ප්‍රධානයි
Read Moreකොළඹ ජාතික රෝහලේ ශල්‍යගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය මාසයක කාලයක සිට රෝහල් භූමියෙන් ඉවත්කර නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreමිලියන 20ක්වූ ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත තවත් මාස 09කින් නිකුත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
Read Moreපළාත් සභා සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත්වූයේ වාර්තාවේ පැවැති අඩුපාඩු නිසා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන වෙත සැකකටයුතු පුද්ගලයින් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
Read Moreඅද (27දා) සවස පැවැති සාකච්ඡාවේදී මාස 02ක් තුළ ගැටලු විසඳන බව පොරොන්දු වූ බවද දුම්රිය අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ඉන්දියානු ආයෝජන වැඩිදියුණු කිරීමටත්, නිවාස, වරාය හා ගුවන් සේවා අංශයන් පුළුල් කිරීම සඳහාත් ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදීමට දිගින් දිගටම කටයුතු කරන බව ඉන්දීය විදේශ ඇමැතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
Read More