saravita-anim2

2025 ජුනි මස 21 වන සෙනසුරාදා

2025 ජුනි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 1805 hours ago

LATEST

ජංගම අධිකරණ පද්ධතියක්

calendar_today 2024 මැයි 03 - 13:27 remove_red_eye - 249  

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC GMCP) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනට සමගාමිව එහි සම්පුර්න මුල්‍යමය දායකත්වය මත සෑම අතථ්‍ය අධිකරණයකම මෙන්ම බන්ධාගාර තුල තොරතුරු තාක්ෂණ ලබාදීම මෙන්ම බන්ධාගාර තුල ආරක්ෂක විශේෂාංග සහ සූර්ය බලශක්තිය ඇතුළු අඛණ්ඩ බල සැපයුම් මගින් මෙන්ම මානව හිමිකම

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ සහ තරංග කාලය තත්පර (12-16) පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. (මෙය ගොඩබිමට එන රළ නොවේ)

Read More

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමිමට සමාගම තිරණය කර තිබේ. මෙම මිල පහළ දැමිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා අධිකාරියට රු.විසි හත්කෝටි අසූ හය ලක්ෂ අසූ පන්දහස් හයසිය හැට පහක ආදායමක් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අප්‍රේල් මස 30 වැනි දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

සිපරොක්සින් (Cefuroxime) ප්‍රතිජීවක එන්නත් මාත්‍ර ලක්ෂ නවයක් මිල දී ගැනීමට අදාළව තරගකාරී ලෙස මිල දී ගැනීම් සිදුනොවීම නිසා රුපියල් ලක්ෂ හයදහස් හත්සියක මුලක් රජයට අහිමි විමේ අවදානමක් ඇති වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

රජය විසින් ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 38.4 ක් දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව් 2024 අප්‍රේල් 30 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවක සඳහන් වේ.

Read More

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානය කර තිබේ.

Read More

ගතවූ මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් මෙරට උපයා තිබේ.පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව දක්වා ඇති අතර, සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළ යාම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙනුවෙන් වූ නෝර්වේ තානාපතිනී එලින් ස්ටෙනර් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02දා) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

Read More

ඩීසල් මිල අඩුවුවත් බස් ගාස්තු අඩු කිරීමට තරම් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රන් පැතිර යන, ’උණ රෝගය’ වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් සහ වලකින ලෙසත් සමූහ වශයෙන් සිටින ස්ථානවලදී හැකිතාක් මුඛ ආවරණ පලඳින ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

දෙසැම්බර් 15න් පසු කාලසීමාව තුළ පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමට නිර්දේශ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ පරාටේ නීතියට යටත්ව ණය ලබාගැනීම බෙදීගිය ආකාරය පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව බලගොල්ල පොලිසිය කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 2,254 කට රුපියල් මිලියන 2528.87 ක මුදලක් වෙන් කෙරේ. එම ව්‍යාපෘති ජුලි මස 31 වැනිදාට පෙර අවසන් කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී උපදෙස් දෙයි.

Read More

මෙම ආදර්ශවත් සද් ක්‍රියාව මුලුමහත් පෞද්ගලික බස්රථ සේවාවට කීර්තිනාමයක් ගෙන දෙමි සිදු කල බදුල්ල ස්ප්‍රීංවැලි බැද්දේගම එන්.ඒ.6167 දරන පෞද්ගලික බස්රථයේ රියදුරු සරත් හෙන්නායක, කොන්දොස්තර එච්.එම්.ඉංදික යන මහත්වරුන්ට ස්තුති ය ප්‍රණාමය පුදකලහ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් රජයට සිය ස්තුතිය පුද කලහ.

Read More

පිළියන්දල පොලිස් වසමේ නවතා තිබූ වාහන වලින් බැටරි සොරාගත් පොලිස් සේවයෙන් ඉවත් වූ කොස්තාපල් රියදුරෙකු හොරයින් මත්කුඩු සමග පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

මංකොල්ල ගෙවල් බිදීම් මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සමබන්ධයි... වරෙන්තු 07ක් තිබියදීත් වෙළදසැලක් කොල්ලකාලා...

Read More

ම ජපානයට ගිහින් ගුවන් යානයෙන් බහින කොට මගේ බහිශ්‍රාවිය පද්ධතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් අක්‍රීය වෙන්න පටන් අරගෙන. මම මාස එක හමාරක් නිශ්ශබ්දයි. සමහර දේශපාලන නායකයෝ අහනවලු රොෂාන් රණසිංහ ඔත්පොල වෙලාලු නේද කියලා.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළා යයි කියමින් කැසට් ගහන්න වගේ ගැසට් ගහලා හරි යන්නේ නැති බවත් වතු හාම්පුතුන් ජනපති වැඩි කළ වැටුප තමන්ට ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ වයාපාරවලට යන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද(2)කුරුදුගහහැතැප්ම ඉගල්කන්ද වතු යායේ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

සර්පයෙකු දශ්ඨ කල බවට කෘෂි කර්ම පර්යේෂණ, නිශ්පාදන සහකාර නිලධාරීයෙකු එම ස්ථානයයේම මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ ප්‍රධාන ගෝලයා වන කපිල හෙවත් ඉසුරු නමැත්තා ඔහුගේ බිරිඳ සමග රුපියල් කෝටි 15 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නෙල්ලියගම, පලාගල, ගල්කිරියාගම ලිපිනයේ පදිංචිව සිටි වහබ්දීන් අමීන් මුනවුෆර් නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

Read More

හන්තාන සීමාවේ පිහිටි එම නිවාඩු නිකේතනය අසලින් ඊයේ (01) රාත්‍රී 7.00ට පමණ තරුණියක ගමන් කරන බව දැක ඇති එම නිවාඩු නිකේතනයේ සේවකයන් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය හන්තාන තරණය කිරීමට යන බව පවසා පිටත්ව ගොස් ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

කොළඹ වරායෙහි බහලු මෙහෙයුම් ක්‍රියාවලියෙහි ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය, 2024 පළමු කාර්තුවේ දී වාර්තාගත බහලු මෙහෙයුම් ධාරිතාවක් ලඟා කර ගැනීමට සමත්විය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය 05/01 දින සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග සවස 05.00 සිට ඔවුන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් දැඩි විරෝධයක් පළ කරන්නට වීමෙන් උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වී තිබේ .

Read More

සබරගමුව පළාතේ මේ වන විට ගුරු පුරප්පාඩු 4000 ක් පමණ තිබෙන බවත් මේ වසර අවසානයේ විශ්‍රාම යන පිරිසත් සමඟ 5000ක් පමණ ගුරු පුරප්පාඩු ඇතිවිමට ඉඩ ඇති බව සබරගමුව පළාත් සභාවේ ලේකම් මහින්ද එස් විජේසුරිය මහතා පැවසිය.

Read More

ලෝක කම්කරු දිනය යෙදි තිබුණ ඊයේ (01දා) දිනයේදී ඉවුරක් ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම වෙනුවෙන් අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයෙකු පස් කන්දක් කඩා වැටි එයට යට විමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි්‍.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.