කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා. රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා. කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා. සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා. මහජන සෞඛ්
එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් බවත් එදා බාරදුන් වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිවැරදිව ඉටු කළ නිසා මෙවර ජනාධිපතිවරණයේදීත් පොහොට්ටුවේ අති බහුතරයක් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅධිවේගී මාර්ගයේ පුතුට වාහනේ පැදවීමට ඉඩ ලබා දුන් නීතිඥවරයාට සහ වාහනය පැද වූ 15 හැවිරිදි පුතාටත් දඩ මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවවාද
Read Moreපාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ කණ්ඩායම් මෙන්ම දේශපාලන ධාරාවේ ක්‍රියාකාරීන් එක්වමෙරට දැවැන්තතමදේශපාලන සන්ධානයලබන 05 දින බිහිවීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යදිලුම් අමුණුගම මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් හමුවෙහි පැවසීය .
Read Moreඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාද සිල්වා පාර්ශවය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.
Read More1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
Read Moreඉන්දියාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වන IndiGo ගුවන් සේවය ඊයේ (01) දා සිට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රි ලංකාවේ යාපනය වෙත දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර තිබේ.
Read Moreපක්ෂයෙන් වෙන්ව ගිය පුද්ගලයන් ප්‍රකාශ කරනු ලබන සියලු දේ අසා ඔලුව පහත් කරගෙන සිටීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පැවසීය.
Read Moreපාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී මෙම මස 15 ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩි. වෙනුක කිත්මිණ සමත්ව තිබේ.
Read Moreසීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර සුළු මොහොතකින් 01 දින පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය කියයි.
Read Moreවිදේශ රැකියාවක් සදහා ගිය තරුණයකු එම සිහිනය බොදවි නැවත දිවයිනට පැමිණීමේන් පසු දැඩි ලෙස කළකිරීමට පත්ව 23 හැවිරිදි තරුණයකු සිය නිවසෙදි ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය 2 දින පැවසිය. මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම නාගුර් මස්ජීද් මාවතේ පදිංචිව සිටි 23 හැවිරිදි මොහොමඩ් හසාම් මොහොමඩ් අම්ජීත් නැමති තරුණයකු බව කියයි.
Read Moreඋඩප්පුව සහ මදුරන්කුලිය යන පොලිස් වසම් දෙකක පදිංචි තරුණ පෙම් යුවලක් පෙම් හබයක් හේතුවෙන් ඉකුත් 30 සහ 31 දිනවලදී ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇතිබව උඩප්පුව සහ මදුරන්කුලිය පොලීසි පවසයි.
Read Moreඅත්ලන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නෞකාව දිරාපත්වීම ආරම්භ වී ඇති පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(02දා) එළිදැක්විණි.
Read Moreජනාධිපතිවරණය සඳහා ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැක්කේ රු.109 ක මුදලක් බවත් ඊට වැඩියෙන් වියදම් කළ බවට අධිකරණයෙන් ඔප්පු කිරීමට සමත් වුවහොත් ලබාගත් ධුරය අහිමි වී වසර තුනක කාලයක් ප්‍රජා අයිතියද අහෝසි වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
Read Moreඑදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreදේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයේ ජනවාරි සිට ජූලි මස දක්වා මාස 06 ක කාලයක් තුලදී මෙරට බදු ගෙවන්නන්නේ සංඛ්‍යාව තුන් ලක්ෂ දාසය දහස් දෙසීය හැට හතරකින් (316,264) කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියෙකු සමඟ කරන ලද විමසීමක දී පැවැසීය.
Read Moreවවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 190කින් පරාජය කරමින් ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹදී අද (02දා) එළිදැක්වීමට නියමිතය.
Read Moreජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද (02දා) තැපෑලට භාර දීමට නියමිතව තිබෙන අතර, නිවෙස්වලට නිල ඡන්ද පත්‍රිකා මේ මස 14වන දින දක්වා බෙදා දීමට සැලසුම් කර තිබේ.
Read Moreතම වැඩිමල් පුතාගේ බාල වයස්කාර බිරිඳ සමග අනියම් පෙමකට අරගල කළ පියෙක් තියුණු ආයුධ වලින් කපා කොටා පුතා ඝාතනය කිරීමේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය සේරුපිටියේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
Read Moreසුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.
Read Moreතමන් ජනතාවට සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බවත්, බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දී සූදානම් වන්නේ රට නැවත අගාධයට ඇද දැමීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපනයන ආර්ථිකයක් ඇති කළ පසුව බදු බර අඩු කළ හැකි බවද, වෙනත් මාර්ගයක් නොමැති බවද, බොරු පොරොන්දුවලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම් ගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
Read Moreලබන 21 වැනිදා නිර්මාණය වන සිය ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම අනිවාර්යෙන් තහනම් කරන බවත්, ඒ සම්බන්ධයෙන් වන නීති සම්පාදනය කරන බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා භාරදී සීටින හීටපු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් විය.
Read Moreකොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි
Read Moreපක්ෂ මධ්‍යම කාරක සභාව අද(01දා) රැස්වී මෙම තීරණය ගෙන ඇත.
Read More