බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත්ව තිබේ.
වාහන සොරකම් කිරීම්, රත්‍රන් භාණ්ඩ සොරකම් කිරීම හා ගෙවල් බිඳුම්වලට සම්බන්ධ සැකකරවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කරයි.
Read Moreකොල්ලුපිටිය ගාලු පාර ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් රුපියල් කෝටික අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකුද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි බෙම්මුල්ල සහ මගලේගොඩ අතර ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමට හේතුව එම කොටස පෙරලී යාම බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිනිස පරීක්ෂණයක් සිදු කරන බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටස බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreහොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreචෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreගෙවී ගිය වසර කිහිපය තුලදී උතුරු පලාතේ විවිධ පුද්ගලයින් විසින් නීතිවිරෝධීව වත්කම් ඉපයීම සමබන්ධයෙන් සෙවීම සඳහා පොලිස්පති වරයාගේ නියෝගයන් පරිදි නීතිවිරෝධී වත්කම් වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විශේෂ පරික්ෂණයක් ආරම්බ කොට ඇත.
Read Moreබුත්තල නගරයේදී නයි නටවමින් සිටි පුද්ගලයෙකු නයා දෂ්ඨකිරීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාරලබමින් සිටියදී ඉකුත් (03) වෙනිදා මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
Read Moreඅද (05දා) පෙරවරුවේ සිට ගාලු පාරේ අකුරල සිට තෙල්වත්ත දක්වා වූ ප්‍රදේශයේ මුහුදු රළ ගොඩගැලීම නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇතිවී තිබුණි.
Read Moreඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නාය යාමේ අවදානම් තත්ත්වය උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූවක් නොවන බවට පලපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත.
Read Moreඇලයාපත්තුව පොලිස් වසමේ බුලංකුලම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි වයස අවුරුදු 10ක සහ 13ක සාමණේර හිමිවරුන් දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරීන් දෙදෙනෙකු ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
Read Moreහොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් කැබ් රථයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
Read More’’1948 දී අපේ රටේ කෙනෙකුගේ ආයු කාලය තිබුණෙ අවුරුදු 42 යි.කවුරුහරි අවුරුදු 60 පැනල ජීවත්වෙලා තිබෙන්නේ ඉතාම කලාතුරකින්. නමුත් අවුරුදු 75 කට පස්සෙ අද අපේ රටේ අය අවුරුදු 79 ක් ජීවත් වෙනවා.ඉතාම දියුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෙකුගේ ජීවත්වීමේ ආයු කාලය අවුරුදු 78 යි.ලෝකයේ දියුණුම රටටත් වඩා චුට්ටක් හරි ඉදිරියෙන් අපි ඉන්නවා.’’
Read Moreමාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreසංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් තරුණයකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
Read Moreමෙම පොලිස් ස්ථානාධිපතිවරයා කලක පටන් මෙම සැකකාර යුදහමුදා සෙබලාගේ බිරිද සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , සැකකාර යුදහමුදා සෙබලා නිවසේ නොසිටි අවස්ථාවේ රාත්‍රි පොලිස් ස්ථානාධිපතිවරයා එම කාන්තාවගේ නිවසට ගොස් සිටියදී අද (4) අලුයම එක්වරම හොර රහසේ නිවසට පැමිණ ඇති සැකකාර යුදහමුදා සෙබලා මෙසේ නිවසේ තිබූ මෝල් ගසින් පොලිස් ස්ථානාධිපතිවරයාටත්, සෙබලාගේ බිරිද ටත් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
Read Moreමන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් විමට තව කල් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඅවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දිමට තිරණ්‍ය කර තිබේ. ඒ අනුව අවාරයේදි ශ්‍රි පාදය වන්දනා කිරිමට දේශීය සංචාරකයන්ට අවස්ථාවක් නොලැබෙනු ඇත.
Read Moreජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා 05/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read More2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.05.03 වන සිකුරාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ තෙවන අදියර 2024.05.20 වන සඳුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreඑංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/01 දින පිටත් වූ ගුවන් යානය තුළ වූ ගුවන් මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය ඔස්ට්‍රියාවේ වියානා ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම නිසා එම ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන් මෙන්ම ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන්ට ද හෝටල් පහසුකම් සළසා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගත් බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකු
Read More2023 වසර තුළදී ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ලාංකිකයින් 1912 දෙනෙකු පමණක් වන අතර, ඒ අනුව ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරයි.
Read Moreරුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අද දින (5/3) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව - අම්පාර මාර්ගයේ අම්පාර සිට පන්නල්ගම දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද බස් රථ්‍යක් හා අක්කරපත්තුව සිට අම්පාර දක්වා ධාවනය වූ මගි බස් රථයක් මුහුණට මුහුණට ගැටි අනතුරක් සිදුව තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව
Read Moreලිට්‍රෝ ගෑස් සමාගම මිල අඩුකිරිමට සාපේක්ෂව එම අඩු කළ මිල ගණන් වලට වඩා අඩුවෙන් ශ්‍රි ලංකාවේ ගැස් ව්‍යාපාරයේ සිටින අනෙක් සමාගම වන ලාෆ් ගෑස් සමාගම කටයුතු කර තිබේ.
Read Moreඒ අනුව ස්ථාවර දුරකථන භාවිතය පුද්ගලයන් 100 කට 10.5 ක් වන අතර ජංගම දුරකථන භාවිතවන ප්‍රමාණය පුද්ගලයන් 100 ක ට 142 ක් වන බව එම වාර්තාව සඳහන් කරයි.
Read More