අරලිය ගහ මන්දිරයේ පිරිසුදු කරන හා නඩත්තු කරන සේවකයන් ඉවත් කිරීමට නව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රමාත්‍ය කාර්යාලයේදී අද (29දා) දහවල් පැවැත්විණි.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreනව රජය විසින් පත්කිරීමට යන කැබිනට් මණ්ඩලය නීති විරෝධී බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 7ක ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසේකරට ඇප නියම වී තිබේ.
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පමණක් අද දිනයේදි දිවුරුම් දෙනු ඇති වාර්තා වෙයි.
Read Moreතමන්ගේ අත්සන සහිත ව්‍යාජ ලිපියක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්තවන බව හිටපු අග්‍රාාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසයි.
Read Moreතමන් නාගරීකරණය වූ කොළඹ ජීවත්වූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමීය පොලොන්නරුවේ ජීවත් වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreවහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් ඉල්ලීමක් කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව කතනායකට ලිපියක් යොමුකර තිබේ.
Read Moreඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති ජාතික වප් මඟුල් උත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
Read Moreහිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්ද සමරසිංහ මහතා රජයේ ප්‍රකාශකයන් ලෙස පත්කර තිබේ.
Read Moreවිශ්වාසභංග යෝජනාවට වඩා ශක්තිමත් තැනක ඉන්නවා. ව්‍යවස්ථා විරෝධී ලෙස කැබිනට මණ්ඩලය පත්කර ගන්න කියන්න. තව ටික දවසකින් යන්න ලෑස්ති වෙන්න කියලත් කියනවා.
Read Moreඛනිජතෙල් සංස්ථා සේවකයන් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ සිට ඉන්ධන බෙදා හැරීම නවත්වා ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ.
Read Moreඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එක්වන පළමු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
Read Moreනව රජයේ ආරක්ෂක ලේකම් තනතුර භාර ගන්නා බවට පළවන වාරත් සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිවිටක වත්මන් රජයේ තනතුරක් භාර ගැනීමට කටයුතු නොකන බවත් ඔහු පැවැසීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක ප්‍රධානීන් පත්කිරීමට ගත් තීරණයත් ව්‍යවස්ථා විරෝධී බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 10කට පමණක් සීමා කර තිබේ.
Read Moreහංවැලල, ජල්තරදී තරුණයන් දෙපිරිසක් ඇතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreවැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට අද (28දා) ජනාධිපති කටයුතු කරයි.
Read Moreරටේ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
Read Moreඅන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා සෑම දෙනාගේම සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුවන්ඩාවේ සිට දිවයිනට පැමිණි වසන්ත සේනානායක මහතා අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read More