අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක් සඳහා බදු සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
අසාධාරණ ලෙස අගමැති තනතුරින් ඉවත් කළ බවට තැනතැන ප්‍රකාශ සිදු නොකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතිමය තත්ත්වය දැන ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීම ක්ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, ඔහුගේ වැඩපිළිවෙළ නිසා අගමැති තනතුරින් ඉවත් වන ලෙසට අවස්ථා ගණනාවකදීම දන්වා තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreඅද (01) දිනයේද ඇමතිවරු කිහිපයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍යධූරයන්හී මේ වන විට දිවුරුම් දී තිබෙන අතර ඒ අනුව,
Read Moreනිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරය දයාසිරි ජයසේකර මහතාට.
Read Moreපෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.145 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වාත් අඩු වෙයි.
Read Moreමමත් අප්පච්චි මලා කිව්වේ.ඒ වා වේදිකා කතා. සමහර වෙලාවට නයි ගහලා මැරුණම රුක්කත්තන පෙට්ටියේ දානවානේ.
Read Moreනව රජයේ වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණය ඇමතිවරයා වශයෙන් දුමින්ද දිසානායක මහතාට.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති බවත් ඔහුව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරියෙන් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවත් හිටපු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසයි.
Read Moreනව ආණ්ඩුවේ සභානායකවරයා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාකයවරයා ඉදිරියේදි පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය,ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂයන්හි නියෝජිතයන් කථානායක කරු ජයසූරිය මහතා හමුවිමට නියමිතය.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලුම නිලධාරීන් වෙත ‘ජංගම දුරකතන භාවිතය’ යන මැයෙන් යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.
Read Moreආණ්ඩුව ශක්තිමත් බවත්, අද (01දා) සහ හෙට (02දා) තවත් අමාත්‍ය ධුර කිහිපයක් දිවුරුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
Read Moreඅද සවස තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තුව ලබන 16 දා කැඳවන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreමෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ රට දියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා යම් පිළිවෙඝකට කටයුතු කළ බවත් සඳහන් කළහ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරියේදි රැස්වී තිබේ. හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පවත්වා ඇත.
Read Moreපාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් දක්වා අවසන් තිරණයක් ගෙන නොමැති බව ජනපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් බී.බී.සී. සිංහල සේවය වාර්තා කරයි.
Read More“ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”
Read Moreජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස සනත් වීරසූරිය හා සැලසිනේ ආයතනයේ වැඩබලන සභාපති ලෙස ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා පතිකරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreඇමෙරිකාව, ජපානය, ප්‍රංශය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් මෙසේ ශ්‍රි ලංකාවට නව තානාපතිවරුන් පත්කර තිබේ.
Read Moreදේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read More’’ජනපති යනවනම් සුබ පතනවා. අගමැති රනිල් බව ස්ථිරයි. පාර්ලිමේන්තු ඡන්දයෙන් අනුප්‍රාප්ත්‍රිකයා තෝර ගන්නවා.’’
Read Moreමාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177.32ක් බවට පත්විය.
Read Moreපාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreතම දෛනික මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස යළිත් (01දා) විරෝධතාවක නිරත විය.
Read Moreපාර්ලිමේන්තුව 5 දා කැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
Read Moreගල්කිස්ස ශා. තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් විය. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවීය.
Read Moreනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.
Read Moreපවතින දේශපාලන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව සමන්විත වන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වයි.
Read More