saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 11692 hours ago

LATEST

කවුද අප්පා වාහනයක් දුන්නම එපා කියන්නේ

calendar_today 2019 ජන 06 - 11:50 remove_red_eye - 1702  

මේ ලොකු වාහනයක් නෙමෙයි. ඒක මේ N16 වාහනයක්. ඒ වෙලාවේ මම ගාව බෙන්ස් කාර්, අවුඩි කාර්, පෝජෝ කාර්, මගේ ගොඩක් වාහන තිබුණා.NSB බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුවන් 72කට ලබාදුන් ස්ථානමාරුවීම් පොලිස් කොමිෂම විසින් නවත්වා තිබේ.

Read More

රථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

2019 වසරේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 04 දා පැවැත්වෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මීගමුව පෙරියමුල්ලේ පදිංචිව සිට 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නව වසර උදාවී ගෙවීගිය දින කිහිපය තුළදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට නෞකා 07 ක් පැමිණ ඇති බව HIPGසමාගම පෙන්වා දෙයි.

Read More

සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය.

Read More

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා අතර ඇතිව තිබෙන වාග් සංග්‍රාමය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.

Read More

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ බිරිඳ හා තිසර පෙරේරාගේ බිරිඳ අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන මත ගැටුම සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.

Read More

සත්කාරක නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 319/7ක් රැස්කළේය.

Read More

රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කල ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි ඉකුත් 31 දා සොයාගෙන ඇති බව වාර්තා වේ.

Read More

කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ ගංවතුර ආපදාවට පත් වූ මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුක් සොයා‍ බැලීමට සහ සහන සේවා කටයුතු පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා එම ප්‍රදේශ වෙත ඊයේ දින ගිය අවස්ථාවේදිය.

Read More

2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙයි.

Read More

අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ.

Read More

නිතිවිරෝධි ලෙස සොමාවතිය ජාතික උද්‍යානයේ දැව කපා මැදිරිගිරිය බිසෝබංඩාරගම නව ගම්මානය අසන්නයේ දහම් වැව ප්‍රදේශයේ සගවා තිබියදි (3) දින පස්වරුවේ ලද තොරතුරකට අනුව මහවැලි ඩි කලාපයේ ආරක්ෂක නිලධාරින් විසින් දැව තොගය අත්අඩංගුවට ගත් බව එම කාර්යාලය පවසයි

Read More

නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (04දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේදි හමුවිය.

Read More

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්යාස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 26න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වේ.

Read More

පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.

Read More

නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට නෙලූම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.

Read More

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2019 වසර සඳහා අයවැය කථාව මාර්තු මස 5 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

දොඩංගොඩ ගාල්ල මාර්ගයේ තෙලිකඩ ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රී යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටි සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජිවීතක්ෂයට පත්වී ඇතැයි තෙලිකඩ පොලීසිය පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පිළිගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකවරුන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 72කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

Read More

සාගරයේ මත්ස්‍ය ගහනය විශාල ලෙස අඩුවීම දේශීය ධීවර කර්මාන්තයේ අනාගතයට බරපතල ගැටලු මතු කරන්නක් බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරතවීම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නියෝග කර ඇත .

Read More

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.