අයවැය ඡන්දයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව අවධාරණයෙන් කියනවා
මාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය නිරීක්ෂණ චාරිකාව අද (06දා) සිදුවිය.
Read Moreදීප ව්‍යාපත්ව බඩඉරිගු වගාවට හානි කළ සේනා දළඹු ව්‍යවසනය දැන් මොණරාගල උක් වගාවටද බෝ වී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය
Read Moreජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකිරීම සඳහා මේ සතියේ මුල්ගල තබන බව ක්‍රීඩා, විදුලි සංදේශ , විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (5දා) පැවසීය.
Read Moreමේ ලොකු වාහනයක් නෙමෙයි. ඒක මේ N16 වාහනයක්. ඒ වෙලාවේ මම ගාව බෙන්ස් කාර්, අවුඩි කාර්, පෝජෝ කාර්, මගේ ගොඩක් වාහන තිබුණා.NSB බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුවන් 72කට ලබාදුන් ස්ථානමාරුවීම් පොලිස් කොමිෂම විසින් නවත්වා තිබේ.
Read Moreරථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More2019 වසරේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 04 දා පැවැත්වෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreඋතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමීගමුව පෙරියමුල්ලේ පදිංචිව සිට 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනව වසර උදාවී ගෙවීගිය දින කිහිපය තුළදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට නෞකා 07 ක් පැමිණ ඇති බව HIPGසමාගම පෙන්වා දෙයි.
Read Moreසිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය.
Read Moreඅමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා අතර ඇතිව තිබෙන වාග් සංග්‍රාමය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.
Read Moreශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංගගේ බිරිඳ හා තිසර පෙරේරාගේ බිරිඳ අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන මත ගැටුම සම්බන්ධයෙන් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.
Read Moreසත්කාරක නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 319/7ක් රැස්කළේය.
Read Moreරජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
Read Moreඉතාලියේ නාපෝලි නගරයේ සේවය කල ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදි ඉකුත් 31 දා සොයාගෙන ඇති බව වාර්තා වේ.
Read Moreකථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ ගංවතුර ආපදාවට පත් වූ මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ සහන සේවා කටයුතු පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා එම ප්‍රදේශ වෙත ඊයේ දින ගිය අවස්ථාවේදිය.
Read More2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙයි.
Read Moreඅභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ.
Read Moreනිතිවිරෝධි ලෙස සොමාවතිය ජාතික උද්‍යානයේ දැව කපා මැදිරිගිරිය බිසෝබංඩාරගම නව ගම්මානය අසන්නයේ දහම් වැව ප්‍රදේශයේ සගවා තිබියදි (3) දින පස්වරුවේ ලද තොරතුරකට අනුව මහවැලි ඩි කලාපයේ ආරක්ෂක නිලධාරින් විසින් දැව තොගය අත්අඩංගුවට ගත් බව එම කාර්යාලය පවසයි
Read Moreනව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (04දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේදි හමුවිය.
Read More2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්යාස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 26න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වේ.
Read Moreපළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.
Read Moreනව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට නෙලූම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.
Read Moreශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More2019 වසර සඳහා අයවැය කථාව මාර්තු මස 5 දා ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreදොඩංගොඩ ගාල්ල මාර්ගයේ තෙලිකඩ ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රී යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටි සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජිවීතක්ෂයට පත්වී ඇතැයි තෙලිකඩ පොලීසිය පවසයි.
Read More