saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11433 hours ago

LATEST

ශරීර උණුසුම ඉහළ ගිහින් ‍ - හැකි තරම් ජලය පානය කරන්න

calendar_today 2019 මාර් 05 - 22:09 remove_red_eye - 895  

පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර අරමුදලේ පදයට නටමින් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.

Read More

ජංගම දුරකථන ඔස්සේ බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

Read More

මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකාවේ සිදුවන සෑම මරණ පහකින් හතරක්ම සිදුවන්නේ බෝනොවන රෝග හේතුවෙන් බව බෝනොවන රෝග පිළිබඳ කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.

Read More

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන තැන්පතු මත අවුරුදු 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොලී ආදායම මසකට රුපියල් 5000ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ.

Read More

විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්ප්ත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරණ ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Read More

ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන් පසුව දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.

Read More

ජුනි මාසේ සිට ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.

Read More

ස්වාභාවික විපත් කළමනාකරණයට රු.මිලියන 20,000ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

කලාව හා සංස්තෘතිය ඉහළ නැංවිමට හා සංවර්ධනය කිරිමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට සඳහන් වේ.

Read More

විශ්‍රාම වැටුප් ඉහළ නැංවිමට ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරිමට බිලියන 12ක මුදලක් වෙන් කර ඇත.

Read More

දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන් බේරාගත් බවත් පාරම්පරික කෙම් විධි අනුගමනය කිරීම නිසා සේනා දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය .

Read More

ජුලි මාසේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් ඉහළට දැමිමට අයවැයෙන් තිරණය කර ඇත.

Read More

ක්‍රිඩා අංශය වැඩිදියුණු කිරිම සඳහා මිලියන 3800ක මුදලක් වෙන් කර ඇති බව මංගල සමරවිර මහතා පවසයි.

Read More

රටේ පවතින ජලභිතිකා රෝගය සම්පුර්ණයෙන් මර්දනය කිරිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

Read More

උසස් පෙළ ඉහළින් සමත් වන පිරිස්ට මේ වසරේ සිට ඉහළ පෙළේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ගැනිමට අවස්ථාව ලබා දි ඇත.

Read More

සෑම පාසල් ශිෂ්‍යයෙකුටම අඛණ්ඩව වසර 13ක් දක්වා අධ්‍යාපනය ලබා දිමට තිරණය කර ඇත.

Read More

නව වර්ෂය සඳහා නිවාස ඉදි කිරිමි වෙනුවෙන් රු.මිලියන 24,000ක මුදලක් වෙන් කර ඇත.

Read More

විශේෂ අවශ්‍යතා ඇති පිරිස්ට ලබා දුන් රු.3000 මුදල රු.5000 දක්වා වැඩි කිරිමට අයවැයෙන් තිරණය කර ඇත.

Read More

රටේ වැසිකිලි පහසුකම් නැති පිරිස්ට මේ වසර අවසන් විමට පෙර වැසිකිලි පහසුකම් ලබා දිමට අද අයැයෙන් වෙන් කඅ ඇති බව මංගල සමරවිර මහතා පැවසිය.

Read More

ග්‍රාමිය කොාට්ඨාස මට්ටම්න් සෑම පාසල් දරුවෙකුටම කිරි විදුරුවක් නොමිලේ ලබා දිමට අද අයවැයෙන් තිරණය කර ඇත.

Read More

තරුණ සේවා සභාවේ සහතික පත් ලාභින්ට ඒන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය මගින් විශේශ ණය ක්‍රමයක් ලබා දිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති බදු වහා ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය

Read More

පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය හා මඩකලපුව දුම්රිය මාර්ගය අවහිර කරමින් ගොවීන් පිරිසක් විරෝධතාවයේ නිතරව සිටියි.

Read More

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි ඉපැරණි නවාතැන්පොළ දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

තව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාත්මකව බලද්දි බරපතළ අයවැය පරතරයක් තියෙනවා යැයි පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05දා) ඉදිරිපත් කිරිමට යෝජිත අයවැය සඳහා අද රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.