දෙමටගොඩ ගුවන්පාලම අසල නිවසක් පරීක්ෂා කිරීමට යෑමේ දී බෝම්බ පිපිරීමෙන් දිවි පිදූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාර මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අවසන් ගෞරව දැක්වීය.
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
Read Moreපොලිස් ඇඳිරිනීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ ඒ අනුව
Read Moreරට තුළ ඇතිවූ ප්‍රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
Read Moreඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට ලක්වූ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් හෙට (25දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලාංකේය හා විදේශීය දරුවන් මෙසේ මියගිය දරුවන් අතර සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසා සිටියි.
Read Moreඑල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
Read Moreනව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.
Read Moreමෙම ප්‍රහාරයන් පිළිබඳව අදහස් පළකළ තමන්ට සිදුවූයේ පණිවිඩකරුට වෙඩි තැබීමක් වැනි දෙයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඔවුන් හා ඔවුන්ගේ පවුල් ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. ඒක තමයි මෙහි තිබෙන කනගාටුදායක තත්ත්වය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් බොහෝමයක් මේ වන විට රටින් පිටවෙමින් තිබේ.
Read Moreපිටකොටුව ගෑස් පහ ප්‍රදේශයේ සැකකටයුතු යතුරු පැදියක් පිළිබඳව ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
Read Moreරටේ පවතින තත්ත්වය අනුව විධායක ජනපතිධුරය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreමෙම ප්‍රහාර සඳහා වගකිවයුතු සංවිධානය මුලින් උපුටා දැමිය යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreආත්ම ඝාතකයන් 87ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව 100කට වඩා වැඩිවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසති.
Read Moreක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලිවලට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට නවසීලන්තය තවමත් බුද්ධි තොරතුරු වලින් අණාවරණය කරගෙන නොමැති බව නවසීලන්ත අග්‍රමාත්‍ය ජැසින්ඩා ආඩෙර්න් මහත්මිය සඳහන් කරයි.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක සිදූවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 124ක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreකටාන කාර්මික විද්‍යාලය අසළ මේ වන විට පරීක්ෂා කිරීමක් සිදුකරමින් තිබෙන බව වාර්තා වෙයි.
Read Moreඑවකට පොදු අපෙකෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙත් එවකට විපක්ෂනායක වූ රනිල් වික්‍රමසිංහ මහතාගෙත් අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛනයක් සකස් කළයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිදහස් වී තිබේ.
Read Moreමෙහෙමගියොත් අලවංගු විතරක් ඉතුරුවේවි. දන්න පණ්ඩිතයෝනේ ගොඩක් මෙතන ඉන්නේ. මම ෆීල්ඩ් මාෂල් වුණේ කඩල විකුණලා නෙමයි. මගේ ප්‍රෙයාජන ගන්න.අපි වැඩ කරන්න ලෑස්තියි.
Read Moreකටානේ පැවැති සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ.
Read More“කිසිදෙයක් දන්නේ නැති අගමැතිවරයෙක් දැන් ඉන්නේ. මගේ පාසල් මිත්‍රයා මේ තත්ත්වයට පත්විම ගැන මම කනගාටුවෙනවා”
Read Moreවැල්ලවත්ත ප්‍රකට සිනමා ශාලාවක් ආසන්නයේ තිබූ සැක සහිත යතුරු පැදියක් පිළිබවඳව පොලීසියේ අවධානය යොමුකර තිබේ.
Read Moreදොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය.
Read Moreවරකාපොලදී සැක සහිත වෑන් රථයක් හා යතුරු පැදියක් සොයාගැනීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව හෙම්මාතගම පල්ලියක මව්ලවිවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඩුබායි රාජ්‍ය යේ සිට ශ්‍රී ලංකාට පිටුවහල් කළ ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු පැය 24ක පමණ ප්‍රශ්ණ කිරීමකින් පසුව මුදවා හැරීමට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව අද කටයුතු කළේය.
Read MoreSG PH 3779 අංකය සහිත කලු පැහැති වෑන් රථය වරකාපොල පොලීසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreත‍්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධව සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට යුද හමුදා මූලස්ථානය කටයුතු කර තිබේ
Read More