saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10885 hours ago

LATEST

උසස්පෙළ සිසුන්ට ටැබ් දීම නියමු ව්‍යාපෘතියක් පමණයි - ජනපති

calendar_today 2019 ජුලි 01 - 10:01 remove_red_eye - 550  

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බස් ගාස්තු සංශෝධනය අද (01දා) දින සිදුවිය යුතු බවත්, එම සංශෝධනය ලබා නොදීම බස් රථ හිමියන්ට සිදුකරන ලද අසාධාරණයක් බවත් බස් සංගම් සඳහන් කරයි.

Read More

ඇල්පිටිය කුරුදුගහ හැතැම්ම අනුරුද්ධගම ප්‍රදේශයේදි තිදරු පියෙකු ඊයේ (30) රාත්‍රි වෙඩිතබා ඝාතනය කොට ඇති බැව් ඇල්පිටිය පොලීසිය පවසයි.

Read More

ප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය ගැන විශාල කම්පාවක් පවතිානව.රිය අනතුරක් සිදුවු විටෙක පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයට සමානව තමයි මෙම ප්‍රහාරය සම්බන්ධයෙනුත් ක්‍රියා කරන්නෙ.

Read More

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් හා දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

Read More

හෙට (01දා) පොලොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලුම කලාකරුවන්ට මහනුවර පොලීසිය මගින් විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිතරගයෙන් තේරී පත්විය.

Read More

බස් ගාස්තු විෂමතා ඉවත් කර, නිවැරදි බස් ගාස්තුවක් සකස් කර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට නවීන තාක්‍ෂණය භාවිත කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එළැඹෙන 10 හා 11 දා විවාදයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසීය.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගය අතරතුළදී නොසන්සුකාරී ලෙස හැසිරුණ ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය.

Read More

කටුගස්තොට, ඇලදෙණිය ප්‍ර දේශයේ පිහිටි ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමට අයත් ගිනි පෙට්ටි ගබඩාවේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

Read More

මම උතුරු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් කොයි එක්කෙනෙක් ඇවිල්ල අභියෝග කර ජනතාව නෙරපා හරින්න ඉඩ දෙන්නේ නෑ.

Read More

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉනධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා බාධා සිදුකරන නිසා අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

Read More

හෙට (01දා) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුළ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දොපාර්මේන්තුව සඳහන් කරයි.

Read More

කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

නාරම්මල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදුන් නාරම්මල ප්‍රා දේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

කිරින්ද මුහුදු වෙරළේ සැඩ පහරකට හසුවී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මවද ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම මෙන්ම විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වන මහසභාවේදී පක්ෂ නායකයා වශයෙන් යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීය.

Read More

මම දැන් සටන් කළා. සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.

Read More

අනුරාධපුරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන පෙත් මං 6 ක් ඉදිකෙරෙන නගරයේ අනවසර ඉදිකිරීම් ලෝලූ ගස් වැවට රැගෙන යාමට කටයුතු කරන බවත්, අතීත ශ‍්‍රී විභූතියෙන් පිරි අනුරපුර නගරය නවීන තාක්ෂණයට යටත්ව සංවර්ධනය කරන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදීමේ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා කළ පහර දීමකින් තුවාල ලැබූ ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරියකු රෝහල්ගත කර තිබේ. ඊයේ (29දා) රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබේ.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා ජපානයේ ඔසාකා නුවර පැවති ජී.- 20 සමුළුවට සහභාගීවීමෙන් පසු, යළි සියරට බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

නතුරින් වෑන් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් 03ක් හා කාන්තාවන් 03ක් බරපත තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ පත්කර ගනු ලැබීය.

Read More

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දින් මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී බවට පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කළ පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

Read More

හෙට දිනයේදී පොලොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යල දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක‍්‍රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.