saravita-anim2

2026 ජුනි මස 29 වන සඳුදා

2026 ජුනි මස 29 වන සඳුදා

Latest News - timelapse 10959 hours ago

LATEST

වන අලි සංගණනයක්

calendar_today 2019 අගෝ 13 - 17:51 remove_red_eye - 628  

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන්වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබුණේ 2011 වසරේදීය. එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.

“එක් අපේක්ෂකයෙක් තමන් විසින් තමන්ව තෝරාගත් අපේක්ෂකයෙක්. එක්කෙනෙක් ෂර්ට් එකක් ඇඳගෙන ආවා තව කෙනෙක් ටී ෂර්ට් එකක් ඇඳගෙන ආවා.තාත්තලාගේ නම් විකුණනවා. තාත්තා කරපු දේවල් කරන්න පුතා එනවා කිව්වට ජනතාව රැවටෙන්න එපා.”

Read More

ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න සුවවි ඒ සදහා වු භාරය ඔප්පු කිරිමට මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ විශ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.

Read More

කොක්කෙන් හරි කෙක්කෙන් හරි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ගාමීය ආර්ථික රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණියන් 60,000ක් ‘ටයර් සෑයවල’ යවා යැයි වැඩිහිටි පරම්පරාවට අමතක නොමැති බවත් තම සදාදරණීය පියා ගිය මාර්ගයේ යන බවට වහසිබස් දොඩවන, සජිත් ප්‍රේමදාස මහතා, තමන්ට ජනාධිපති ධුරය ලැබුණොත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ද ඒ ආකාරයටම දැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කර සිටී.

Read More

බාහිර උපාධිධාරීන් මේ මස අවසානයේ සිට රජයේ රැකියාවලට බඳවා ගන්නා බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අද (13දා) පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

අඹගමුව, කොත්මලේ හා නුවරඑළිය යන ප්‍ර‘දේශවලට පවතින වැසි නිසා එම ප්‍ර‘දේශවල පිහිටි කඳු නාය යාම හා පස් කණ්ඩි කඩාවැටීම සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

Read More

හිටපු ජනාධිපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා මීට සුලූ මොහොතකට පෙර ගමන් ඇරඹිය.

Read More

එක්සත් ජාතික පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමග සටන් කිරීම සඳහා වටු කුරුල්ලන්ට හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැති බවත් ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි එම රාජඅලියා පක්ෂය තුළම සිටින සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පවසයි.

Read More

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ තමිල් මක්කල් කූට්ටනී නොහොත් දෙමළ ජනතා සන්ධාන පක්ෂ ප්‍රාදේශිය කාර්යාලයක් වව්නියාව මන්නාරම් මාර්ගයේ විවෘත වුණි.

Read More

එස් - 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඇත.

Read More

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදි ඊයේ (12) රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර තවත් තරුණියන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

Read More

හෙට (14දා) අරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා මතුව තිබේ. මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය.

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත ආකාරයට ඉදිරිය යා යුතු බවත් ඔහු සඳහන් කරයි’

Read More

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13දා) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

Read More

ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව ශ්‍රී , ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.

Read More

කෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.

Read More

අවිදිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 100ට වඩා විනාශ වී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවිනිශ්චිත තත්ත්වයක් බවට පත්ව තිබෙන නිසා දෙවැනි හා තුන්වැනි මනාපය ඉතාමත් වැදගත් සාධකයක් වන බව පැෆරල් සංවිධානය පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලසීමාව තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පෙරේදා (11දා) පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

Read More

රට හැදීමේ අභියෝගය භාර ගැනීමට සූදානම් බවත්, එළඹෙන 18 වැනිදා ඊට අදාළ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

රනිල් ආවාත් කොබෙයියා. සජිත් ආවත් කොබෙයියා. කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා. කොබෙයියා බොල කොබෙයියා

Read More

අපේ ගමන තුළ තරුණ පරපුරේ සිතුම් පැතුම් රාජ්‍යකරණයේ අංගයක් විය යුතුයි. තරුණ පරපුර පාපන්දුවක් කරන්නේ නැතිව සංවර්ධනයේ පෙරමග ගමන් කරුවන් ලෙස තරුණයන් ඉදිරියට ගැනීමට බලාපොරොත්තුවෙනවා.

Read More

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඉගිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් පසුව වසර 65 කට පමණ පසුව එහි ජලමට්ටම පළමු වතාවට අඩි 25.5 දක්වා අඩුවී තිබෙන බවත්, එය අක්කර අඩිවලින් ගණනය කිරීමේදී ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 12,500 දක්වා අඩුවී ඇති බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.

Read More

ඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

අජිත් පී පෙරේරා, හේෂා විතානගේ, චන්ද්‍රානි බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, වඩුවේල් සුරේෂ් ඇතුළු පිරිසක් එක්ව සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.