saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10312 hours ago

LATEST

ඉතාලියේ කප් ගහන ලංකාවේ කායවර්ධන ශූරයා

calendar_today 2019 නොවැ 07 - 13:34 remove_red_eye - 989  

ඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.

එසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

තම බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ පියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07දා) මරණ දඬුවම නියම කළේය.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය පිළිබඳව නිල නිවේදනය දෙමළ ජාතික සන්ධානය විසින් අද (07දා) ප්‍රකාශයට පත් කළේය.

Read More

(UPDATE) මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මුහුර්තියෙන් මුදාහැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පෙරවරුවේ සිදු විය.

Read More

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර් 21.8ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්න්තොට දක්වා කිලෝමීටර් 16.6ක් හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6 ක් මෙසේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීම පිළිබඳව තමන් කනගාටුවන බවත් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

හිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසට වෙඩි තැබූ ඔහුගේ ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පොලිිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනතාවට සහන සැලසීම සඳහා අද (07දා) සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් දහතුන දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම දෙසැම්බර් 03 වැනි අඟහරුවාදා සවස 1.00 දක්වා කල්තැබීමට නියමිත බව වාර්තා වේ.

Read More

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය හෙට (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවෙන් අංග සම්පූර්ණ නිවාස වැඩපිළිවෙලක් දියත් කරලා සැමට නිවසක් ලබා දෙන වැඩපිළිවෙලක් දියත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මුලින්ම තැලිගම රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහල වෙතටයත් යොමුකර තිබේ.

Read More

දේශපාලන උවමනාවන් මත පමණක් මෙම කොටස විවෘත කිරීමට සුදානම් කර ඇති බව ජනතාව චෝදනා කරති.

Read More

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වාර්තා විම ඉහළ අගයක් ගෙන ඇත.

Read More

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් වෙත මූල්‍ය ප්‍රදාන ලබාදීමට මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ රටේ සෑම ප්‍රදේශයකම ජීවත්වන උගතුන්,බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා වලට මුල් තැන දෙමින් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

උතුරේ මන්ත්‍රීවරුන්ට සිය ආසනවල සංවර්ධන කටයුතු සදහා පමණක් රුපියල් මිලියන 300 ක් ලබාදුන් එකම රජය යහපාලන ආණ්ඩුව බවත්, නව ජනපති හා අගමැති සමග උතුරුකරයේ ශිඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

නවගත්තේගම කුරුකැටියාව ගම්මානයට කඩා වදින වනඅලි රංචු ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳ දැමිම නිසා ජන ජීවිතය සම්පුර්ණයෙන් අවධානමකට ලක්ව ඇති බව ජනතාව පවසති.

Read More

ආබාධ සහිත පුද්ගලයින්ට බේල් ක‍්‍රමයට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව තම රජයක් යටතේ ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

බත්තරමුල්ල, පැලවත්තේ ඉදිකළ නව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ලබන 09 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

උතුරේ පූර්ව මැතිවරණ කටයුතු හා රැස්වීම් පැවැත්වීම ඉතා සාමකාමීව සිදුවන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව වෙනුවෙන් වවුනියාවට පැමිණ සිටින එම සංගමයේ නියෝජිතයින් පැවසූහ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවානම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය

Read More

මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීම හරියට අතීසාරයට අමුඩ ගැසීමක් වැනි දෙයක් බවත් විශ්ව විද්‍යාලයෙන් බැහැර කෙරෙන මළ මුත්‍රා කාණු දිගේ මිහින්තලේ වැවට මුදා හැරිම නිසා මෙයින් හමන දුගඳ, හා විෂ බීජ වලින් මේ වන විට නගර වැසියන්ගේ ජීවිතද අවදානමකට ලක් වි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

Read More

පාත් ෆයින්ඩර් පදනම විසින් ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා ඇතුළත්ව සකස් කරන ලද ජාතික ආරක්ෂාවට අදාළ උපදෙස් හා යෝජනා මාළාවක් පළමුවරට ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

චෙන්නායි සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු ගුවන් යානය තුළ කළබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු ගුවන් යානයෙන් ඉවත් කිරීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

මදුරුවන් බෝ නොවන ආහාර බඳුන් නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඞ් තරඟයේ දී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට පිවිසීමට ගොකරැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.