saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10194 hours ago

LATEST

රණවිරු පාදයාත්‍රා අද ගිනිගත්හේන පසුකරයි

calendar_today 2019 දෙසැ 05 - 14:30 remove_red_eye - 615  

දශක තුනකට ආසන්න කාලයක් පසුගිය යුද්ධයේදි කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැද රක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවිම , දැස් සහ පාද අහිමි වු යුද / නාවික රණවිරුවන් දෙදෙනෙකු නාගදිපයේ සිට ශ්‍රි පාද කරුණා කරන පාද යාත්‍රාව අද (05) දින නාවලපිටිය ගිනිගත්හේන නගරය දක්වා ගමන් කරනු ලැබිණ.

පාස්කු ඉරිදාවු බෝම්බ ප්‍රහාරයෙන් පසු උණවටුණ සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව උණවටුණ ප්‍රදේශයේ සංචාරක ව්‍යපාරයේ නිරත හෝටල් හිමියෝ පවසති.

Read More

මම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.

Read More

වසර 30ක ත්‍රස්තවාද යුද්ධයට හිරවී විවිධ දුක්කරදරවලට මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාව යුද්ධය අවසන් කළ පසුව එකමුතුව, සැනසීමෙන් ජිවත්වන පරිසරයක දමිළ මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කරලීමේ අරමුණින් විනයාගමුර්ති මුරලිදරන් ( කරුණ අම්මාන් ක්‍රියාකරමින් සිටින බව නැගෙනහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය එම්.එස් සුබයිර් මහතා සඳහන් කරයි.

Read More

චීනය ඉන්දියාව ඇතුළු බලවත් රටවලට ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ 64 දෙනා දෙසැ . 19 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

Read More

විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කණ්ඩලම වැවේ වාන් දැමීම ඊයෙ (4) දින පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

Read More

නේපාලයේ පැවැත්වෙන සාග් තරගාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවයෑම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි සමත්වූවාය.

Read More

අඩු කළ වැට් බද්ද දුම්වැටි හා මත්පැන් නිශාපාදනයේදී අය කරන නිශ්පාදන බද්දට එක්කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරියත් බදු සහන ක්‍රියාත්මක වීම සඳහා එය ගැටලුවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

සෞභාග්‍යයේ දැක්ම යටතේ රට හදන සංක්ෂිප්ත ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට හෝ අනතුරක් කිරීම සඳහා කුමන්ත්‍රණ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් හතර දෙනෙකු ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

Read More

ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

පවතින වැසි සමග ස්ථාන දෙකක මතු වූ නාය යාමේ අවදානමක් හේතුවෙන් අද සවස ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30 සාමාජිකයින් එකසිය තිහක් (130) ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

අයහපත් කාලගුණහ හේතුවෙන් පස්කදු කඩාවැටීම නිසා බදුල්ල - පස්සර මාර්ගය නැවත අද සවස සිට තාවකාලිව වසා දැමූ බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

Read More

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර නව නුවර මාර්ගයේ කුඩා නෙළුම්කුලම ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී, පිරිමි පුද්ගල මළ සිරුරක් අද (4දා) සොයා ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම පිළිබඳව පක්ෂ නියෝජතයන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

පරිසරය සුරැකිමට දේශපාලන භේදයක් අවශය නොවන බව ඉඩම් හා ඉඩමි සංවර්ධන හා පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ ( 3) දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

අධිවේගී මාර්ගය හා සම්බන්ධ අලිමංකඩවල් ඉදිකිරීමේදී හරිත සංකල්පයට මුල් තැන ලබාදෙන ලෙස වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

Read More

ටී 56 ජිවඋණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවක් ද ඒ සදහා භාවිතා කරන පතුරම් 10ක් , හක්කපටස් 03 සහ වේලන ලද මුව මස් කිලෝ 3ක් ද යුද හමුදා ඇඳුමක් ඇතුළු උපකරණ රැසක් සමග එක් පුද්ගලයෙකු අද (04) දින අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේදි අත්අඩංගුවට ගත් බව නිකවැව වනජිවි බිට්ටු කාර්යාල නිලධාරිහු පවසති.

Read More

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.