www.ada.lk
2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා
ෙහිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබේ.
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට පවතින S සාමාර්ථය C සාමාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.
නීති අධ්‍යාපනය වෙනුවෙන් C සාමාර්ථයක් අවශ්‍ය වීම හේතුවෙන් ඔහු මෙසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.
“මට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට තිබෙන්නේ S සාමාර්ථයක්. මට නීතිය ඉගෙන ගන්න සාමාන්‍ය පෙළට C සාමාර්ථයක තිබෙන්න ඕන.
ඉතින් මම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.
නීතිඥයෙක් වෙන්න C සාමාර්ථයක් ඇති. උසස්පෙළ කරලා ඉවරයි. දෙසැම්බර් 26 ප්‍රතිඵල එනවා.”
popular news
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd