අපේ සාක්ෂිය ඉදිරිපත්කරලා අපිට කියන්න තිබුණ දේවල් කිව්වා. කොමිෂන් සභාවේ සභාපතිතුමා හා අනිත් අය සමග අපි දන්න කරුණු බෙදා ගත්තා.
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
Read Moreඑවැනි ගෞරවයක් යළිත් ශ්‍රී ලංකාවට රැගෙන එමින් ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන දුන් ඇයට ස්තූතිවන්ත වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව සැළකීමේදී එය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක්‍රියාවක් බව පැහැදිලි වෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read More13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreනෝර්වීජියන් ජෙඩ් අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව අද (08දා) වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සිය ප්‍රථම ආගමනය සටහන් කළාය
Read Moreකොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අද (07දා) එකතු කරනු ලැබීය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
Read Moreදිවයින පුරා විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය එළැඹෙන 09 දා හා 10 දා තුළ තරමක් වැඩිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉකුත් 4 දින රාත්‍රියේ විශාල පස් කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු ඉවත් කිරීම සිව් වැනි දිනටත් සිදුවෙමින් පවතී.
Read Moreධාරානිපාත වර්ෂාව සමඟ නායයාමේ නාය යාමේ අවදානමක් මතු වූ බැවින් අද (7දා) හපුතලේ දඹේතැන්න වතුයාය පවුල් 60ක පුද්ගලයින් 259 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්ත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් සමත්විය.
Read Moreවසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත.
Read Moreබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව තිබේ.
Read Moreතමන් හමුවීමට පැමිණිම පිළිබදව හිටපු ජනාධිපතිවරයා චීන තනාපතිවරයාට ස්තුතිය පළකර සිටියේය.
Read Moreශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය.
Read Moreඅලුත උපන් බිළිඳියක් උරයක බහා කැලැවක දමා ගොස් තිබියදි අද (6) දින උදෑසන පුත්තලම පොලීසිය මැදිහත් වි පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පවසයි.
Read Moreස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කල නිලධාරිනියට කිසිම කරදරයක් හෝ කිසිකෙනකුන් විසින් පැහැරගෙන ගොස් නැති බවත් කුමක් හෝ වෙනත් අරමුණකින් ඇයව පැහැරගත් බව කියමින් විශාල රංගනයක යෙදෙන බව පැහැදිලි කරන සාක්ෂි විශාල සංඛ්‍යාවක් රජයට හමුවි ඇති බව ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය එස් බි දිසානායක මහතා පවසයි.
Read Moreදේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරිමට පියවර ගෙන ඇත.
Read Moreරාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.
Read Moreරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවි තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.
Read Moreසම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රිපාදස්ථානය පිහිටි සමනල අඩවිය ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය හිටපු ජනපති අතින් පිරිනැමේ .
Read Moreජනාධිපතිවරණ සමයේදී ගොවියාට ලබාදුන් පොරොන්දු වහාම ඉටු කරන්නැයි වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද ( 06) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
Read Moreඅගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ කොමිසමට පැමිණියේය.
Read Moreසුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමේ හා දිරිමත් කිරිමේ අරමුණින් කුළුබඩු කිහිපයක ආනයනය සිමා කර ඇත.
Read Moreබදුල්ල මොරගොල්ල තෙල්බැද්ද වතුයායේ වෙස්ටමෝලන් කොටස නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට කඩිනම් සහන සලසන්නැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (5) සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
Read Moreවැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලිමිල අඩු නොවන බවත් වැලි ප්‍රවාහනයේදී කප්පම් ගන්නා මාෆියාව නතර කිරිමට පියවර ගත යුතු බවත් පෙරටුගාමි සමාජාවදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරයි.
Read Moreඅධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.
Read More