saravita-anim2

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 9869 hours ago

LATEST

ඇල්පිටිය වෙඩි තැබීමට හේතුව කප්පම් නොදීමයි

calendar_today 2019 ඔක් 17 - 14:49 remove_red_eye - 718  

ඇල්පිටියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව ව්‍යාපාරිකයෙකු කප්පම් නොදීම හේතුවෙන් වෙඩි තබා බිය ගැන්වීමක් බවට විමර්ශනයේදී තොරතුරු හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි

ආණ්ඩුවේ, විධායකයේ, කැබිනට් මණ්ඩලයේ නායකයා සහ සේනාධිනායකයා ඉදිරියටත් ජනාධිපතිවරයා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

රට බෙදන, නැවත යුද්ධයකට අතවනන, සාමයට වින කටින දෙමළ සන්ධානවල යෝජනා අතට ගන්නේ, සලකා බලනවාය කියා සාකච්ඡා කරන්නේ මොන පක්‍ෂය ද?, මොන ජනපති අපේක්‍ෂකයාද කියන එක සාමකාමි සිංහල, දෙමළ, මුස්ලිම් රටවැසියා බලා සිටින බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (16) පැවසීය.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (16) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය.

Read More

විවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (16දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

වැට් අඩුකරනවා, උපයන විට ගෙවන බදු හා දුරකතන බදු ඉවත් කරනවා

Read More

බල්ගේරියානු ජාතිකයෙකු, එස්තෝනියානු ජාතිකයෙකු හා පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (16දා) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ සිට හොරොයින් ජාවාරම් කළ බව කියන එම සත්වෝද්‍යානයේ සේවකයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විවිධ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතු ලෙස දක්වමින් දිනපතා සිදුවන මෙම ප්‍රමාදයන් සැලසුම්සහගතව සිදුවන්නක්ද යන්න පිළිබඳ සැකයක් ඇතැයි දුම්රිය මගීන් පවසා සිටිති. පසුගිය දිනවල සිදු වූ වැඩවර්ජනය අසාර්ථක වූ නිසා ඔවුන් සිතා මතා මගී ජනතාව පීඩා කරනවා විය හැකි යැයිද ඔවුහු චෝදනා කරති.

Read More

ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයතු කරන අවසන් දින කිහිපය වේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (17දා) දින යාපනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

දීර්ඝ කාලයක් වාහන නවතා තබා යනවා නම් රියදුරාගේ දුරකථන අංකය ප්‍රදර්ශනය කළ යුතුයි

Read More

සිංගප්පූරුවේ ප්‍රතිකාරර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.

Read More

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සිමාවේ සි.සි.ටිවි කැමරා අද (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිලධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.

Read More

රටක වඩා වැදගත් ආරක්‍ෂක ප‍්‍රතිපත්තිය බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ යටතේ ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ගුරුවෙල වැව් බැම්ම මහවැලි නිලධාරීන් විසින් කපා වැවේ ජලය ඉවත් කිරිමේ ක්‍රියාවලියක දින හතරක සිට නිරතව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙ යෑම වෙනුවෙන් වර්ෂයකට අය කරන ගාස්තුව රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 400 ක්වා වැඩි කිරීමට නියමිතය.

Read More

ලොව විශාලතම දෙවන භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන අන්ටනොවූ 124 ( antonov-124 ) ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද (16) වනදා ගොඩ බස්වා තිබේ .

Read More

එම ප්‍රමාණයෙන් හයලක්‍ෂ පනස්නවදහස් තුන්සියදාහතක් පිළිගත් බවත්, අයදුම්පත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකිරීම වැනි හේතූන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 5ක පාලන කාලය තුළ ලෝකයේ පරිසර සම්පත්වලින් අනූන රට, වස විසෙන් තොර ගොවිතැනේ අනන්‍යතාවය, බලශක්ති විභවයන් මත පදනම් වූ රට ශී‍්‍ර ලංකාව වෙනවා දැකීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරන බවත් එවැනි පුණ්‍ය භූමියක් බිහි කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිහිනය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් සිවුදෙනෙක් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල කලින් නිකුත් කරන්න හැදුවොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්න බෑ

Read More

නාවික හමුදාව විසින් ඊයේ (15) දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.

Read More

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

Read More

මෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.