භාණ්ඩාගාරය පතුලටම හිදිලා තියෙන්නේ - බන්දුල
මහා භාණ්ඩාගාරය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අද (23දා) සඳහන් කළේය.
පසුගිය කාලයේ කළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ප්‍ර කෝටි ගණනින් මුදල් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
"මහා භාණ්ඩාගාරය පතුලටම හිදිලා තිබෙන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගෙවන්න තිබෙනවා.
මේ පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත නිවැරදි වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් ජනතාවගේ දැනුවත්වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. "
popular news
-
silva Monday, 23 December 2019 01:49 PM
එව්වා අදාළ නැහැ දෙනවා කිව්වා බදු සහන , අඩුමිලට බඩුමුට්ටු ඔක්කොම ඕන එහෙම බැරිනම් ජනතාවගෙන් සමාව ඉල්ලලා ජනාදිපතිතුමා ඉල්ලා අස්වෙන්න ඕන තොත් ගෙදර පල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

