saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10126 hours ago

LATEST

ලංවිම කෝටි 20000ක ණය උගුලක

calendar_today 2019 දෙසැ 20 - 20:50 remove_red_eye - 586  

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බවත් ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන, මෙරට සහ විදේශයන් කිහිපයක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති විජිත හේරත් මහතා පත්කර තිබේ.

Read More

නත්තල් සමයේදී වැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.

Read More

එහිදී ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර ෂහීන් ගේ ගොදුරු බවට පත්විය.

Read More

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පසුපසින් සිටියි. පාකිස්ථානය දෙවැනි ඉනිම ආරම්බ කරමින් පිටියට පැමිණි ආබිඩ් අලි ලකුණු ලකුණු 32 ක්ද ෂාන් මසූඩ් ලකුනු 21 ක්ද රැස් කරගෙන සිටියි.

Read More

මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙසේ නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.

Read More

මේ පිළිබඳව ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනිම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායනට පටහැනිව සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

Read More

බලයට පත්වෙච්චි සෑම රජයක්ම සිදු කළේ බොහෝ අවස්ථාවල පරාජයට පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හෝ වයසට ගිය රාජ්‍ය සේවයෙක් ඉහළ නිලධාරියෙක් තානාපති සේවය සඳහා පත් කිරීමයි.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු සලකා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්තය තානාපතිවරයෙක් වන ජොග් ෆ්‍රිඩෙන් මහතා ශ්‍රී ලංකාවට එවීමට එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

නත්තල හේතුවෙන් එළැඹෙන 25 දා දිනයේදී දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුදුසු ඇපකරයක් මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කළේය.

Read More

බදුල්ල නගරය අවට තිබෙන සුමනතිස්ස ගම,දූපත්ගම,කයිලගොඩ, බදුලුපිටිය, අන්දෙනිය, හංවැල්ල යන ප්‍ර දේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදය කුමාර මහතා පැවසිය.

Read More

මරදාන හා දෙමටගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය එංජිමක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබෙන දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතී.

Read More

ඇය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටින්නීය.

Read More

අද දිනයේදී දිවයින පුරා විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

නව කැලණි පාලමෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් හේතුවෙන් නුවර - කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන ලබන වසරේ ජනවාරි 20 වැනිදා තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස වරාය නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

Read More

කොළඹ ස්විස් තානාපති කාර්යාලයෙ සේවිකවක පැහැර ගැනීමක් කළා යැයි කියන සිදුවීම ගොතන ලද්දක් බැවින් දෙරටේම ආණ්ඩු එයට මැදිහත් නොවී නෛතික ක්‍රියාමාර්ගයන්ට ඉඩ දිය බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කළ වාණිජ ගිවිසුම අවලංගු කිරීම ප්‍රායෝගික නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ’AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය.

Read More

මාර්තු මස 3 දාට පසුව පාර්ලිමේන්තුව විසුරුවාහරින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

ඇල්ල රොක් ප්‍රදේශයේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි නවාතැන්පොළක් (කෝටේජ් එකක්) අද (20දා) අලුයම කඩා වැටී එහි නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය කියයි.

Read More

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වර්තා වි ඇති නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස පසුගිය සති තුන තුළ ‌ඩෙංගු රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩුවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

Read More

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.