saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10112 hours ago

LATEST

කතරගම වෙළද සැල් 156 ක් ජලයෙන් යටවෙයි

calendar_today 2019 දෙසැ 21 - 22:05 remove_red_eye - 1212  

එමෙන්ම සෙල්ලකතරගම ගණ දෙවි දේවලය හා ලක්ෂ්මි දෙවාලද ජලයෙන් යටවී තිබේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යම් සහනයක් අවශ්‍ය නම් 117 අංකය අමතන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

තදවැසි හා ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9016ක් බවත් ආපදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා 21 දින දහවල් වන විට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.

Read More

2019.12. 26 දින සිට 2020 ජනවාරි 01 දින දක්වා සියලුම ශ්‍රීලංගම බස් රථරියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

Read More

එය මෙම කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි.

Read More

විශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍ර දේශවල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් නිකුත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහ නව රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා දැනුම් දුන්නේය.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

Read More

හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජාතික රෝහලක තත්ත්වයට ගෙන ඒමට සියලු කටයුතු සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

Read More

සහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව දිගටම සිදු කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එමගින් තත්පරයට ඝන අඩි 450 ක් ජලය පිටව යන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක ඒ. හේවාගම මහතා පැවසීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බවත් ඔහු පැවැසීය.

Read More

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන, මෙරට සහ විදේශයන් කිහිපයක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති විජිත හේරත් මහතා පත්කර තිබේ.

Read More

නත්තල් සමයේදී වැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.

Read More

එහිදී ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර ෂහීන් ගේ ගොදුරු බවට පත්විය.

Read More

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පසුපසින් සිටියි. පාකිස්ථානය දෙවැනි ඉනිම ආරම්බ කරමින් පිටියට පැමිණි ආබිඩ් අලි ලකුණු ලකුණු 32 ක්ද ෂාන් මසූඩ් ලකුනු 21 ක්ද රැස් කරගෙන සිටියි.

Read More

මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙසේ නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.

Read More

මේ පිළිබඳව ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනිම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායනට පටහැනිව සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

Read More

බලයට පත්වෙච්චි සෑම රජයක්ම සිදු කළේ බොහෝ අවස්ථාවල පරාජයට පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හෝ වයසට ගිය රාජ්‍ය සේවයෙක් ඉහළ නිලධාරියෙක් තානාපති සේවය සඳහා පත් කිරීමයි.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු සලකා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්තය තානාපතිවරයෙක් වන ජොග් ෆ්‍රිඩෙන් මහතා ශ්‍රී ලංකාවට එවීමට එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

නත්තල හේතුවෙන් එළැඹෙන 25 දා දිනයේදී දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුදුසු ඇපකරයක් මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කළේය.

Read More

බදුල්ල නගරය අවට තිබෙන සුමනතිස්ස ගම,දූපත්ගම,කයිලගොඩ, බදුලුපිටිය, අන්දෙනිය, හංවැල්ල යන ප්‍ර දේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදය කුමාර මහතා පැවසිය.

Read More

මරදාන හා දෙමටගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය එංජිමක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබෙන දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතී.

Read More

ඇය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටින්නීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.