saravita-anim2

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 9723 hours ago

LATEST

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ගැන සංසන්දයක්

calendar_today 2019 නොවැ 16 - 21:00 remove_red_eye - 1231  

මේ අනුව එම ජනපතිවරණය මෙන්ම මෙවර ජනපතිවරණය තුළද ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අයුරු දක්නට ලැබේ.

දැරණියගල, නූරියවත්තේදී පුද්ගලයන් තිදෙනෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය හෙට දිනයේදීම ප්‍රකාශ කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ටත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

Read More

මගේ නිලකාලයේ සිදුවූ වේදනාකාරී සිදුවීම අප්‍රේල් පාස්කු ප්‍රහාරයයි. මිය ගිය ජනතාව මා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබුණා. මා ඒ ගැන මීට වඩා කථා කරන්නේ නෑ.

Read More

ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැහැ කියලා. නැහැ මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස් කළා. තවත් අගමැතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තු විසුරුවා හරින්න රටේ සාකච්ඡාවට සංවාදයට, විවේචනයට ලක්වූ ගැසට් නිවේදන 05ක් මා නිකුත් කළා.

Read More

මහනුවර ජනාධිපති මන්දිරයේ සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව ...

Read More

මහ බැංකු මහා මූල්‍ය වංචාව. මේ රටේ රාජ්‍ය ආයතනයක සිදුවූ ඉහළම වංචාවයි.

Read More

තමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපතිවරණයට අදාළව විශේෂ මැතිවරණ විකාශයක් අද ෆේස්බුක් පිටුව (https://www.facebook.com/ada.daily/) හා ada news paper youtube ( https://www.youtube.com/user/0728660634) නාලිකාව හරහා විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.

Read More

හපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16 පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

Read More

ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවත් මාර්ග කිහිපයක් වසා ඇති බවට වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි

Read More

ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොළඹ රාජකීය විදුහලේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

ජාතික ජන බල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කොළඹ මරදානේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට ක්‍රියාත්මක 2019 ජනපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ හම්බන්තොටදී සිය ඡන්දය භාවිත කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.

Read More

නිදහසේ ඡන්දය භාවිත කිීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බවත් අනවශ්‍ය ප්‍රචාර හා කටකථාවලට නොරැවටී ඡන්දය භාවිත කරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඒකනායක මහතා මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16දා) උදෑසන 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතක ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් සහ පුද්ගල අනුරුවක් (Dummy man) ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.