saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9365 hours ago

LATEST

ශෙහාන්ට සංවර්ධන බැංකු - කනක වරාය සංවර්ධන

calendar_today 2019 නොවැ 27 - 10:35 remove_red_eye - 413  

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කනක හේරත් මහතා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තාක්ෂණික හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා අමානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සුුුුසන්ත පුංචිනිලමේ මහතා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අනුර ප්‍රයදර්ශනය යාපා මහතා අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභ සාධණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ නාගරික සංවර්ධන රාජ්‍ය ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

Read More

නව රාජ්‍ය හා නියෝ්‍ජ්‍ය අමාත්‍යවරු තවත් සුළු මොහොතකින් ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Read More

පසුගිය දිනක එක්තරා රූපවාහිනී නාලිකාවක ගිය වැඩසටහනේදී අතාවුල්ලා මහතා පාවිච්චි කරපු වචන තමන්ට දරාගන්න බැරි එකක් බවත්, මෙවැනි වචන නැවතත් නාලිකාවලට පැමිණ කියන එක සුදුසු නොමැති බවත්, එම කතාව තමන් හෙලා දකින බවත් හිටපු අමාත්‍ය හා කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවට තමන් පසඳහන් කළ බවට ප්‍රචාරයක් යන බවත් තමන් එවැනි මතයක් පළ නොකළ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.

Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු ඊයේ (25දා) සිය තනතුරේ වැඩ භාරගත්තේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද (26) යාපනය නගරයේ දි දියත්කෙරිණි.

Read More

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආරක්ෂක හා බුද්ධි අංශ නැවතත් ප්‍රතිසංවිධානය කිරීමට සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

2019 පාසල් වාරය තව දින තුනකින් නිමාවට පත්වීමට නියමිතව තිබුණත් දරුවන්ට නියමිත නිල ඇඳුම් ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනිම නිසා එහි වගකිම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැරිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා එවා තිබූ ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිත බවත් එමෙන්ම 2015 වසරේ මුද්‍රණය කළ ප්‍රශ්න පත්තරයක් බව ගුරුවරු චෝදනා නගති.

Read More

මෙවර මාස්කන්නය ආරම්භ කිරිමට කවුඩුල්ල වැවේ ජලය නොමැතිකම නිසා මැදිරිගිරියේ පවුල් 21,000ක් සහ මුඵ ජනගහනය 79,000කට අසන්න පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටින බව ගොවි සංවිධාන පවසති.

Read More

ඉදිරියේ දී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේ දී රටට බලපාන වැදගත් කරුණු හතරක් ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා රජයට යෝජනා කරයි.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කට සීමා කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.