saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9292 hours ago

LATEST

ලුනාව නාගරික නිවාස සංකීර්ණය මාර්තු මසට පෙර විවෘත කරන්න

calendar_today 2019 දෙසැ 13 - 10:22 remove_red_eye - 959  

2012 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේදී ආරම්භ කළ මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන අධකාරියේ නව සභාපති ලෙස හර්ෂාන් ද සිල්වා මහතා සහ එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන් ඊයේ (12දා) දින සිය තනතුරු වල වැඩ භාර ගත්හ.

Read More

ශ්‍රී ලංකා ‌පොදුජණ ‌පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය පත්විය.

Read More

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප්‍රසාද දීමනා ලබා දිමට මහා භාණ්ඩාගාරය අනුමැතිය ලබා දී ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ තීරණය ඉදිරි සති කිහිපයේදී ලබාදෙන බවට සිංගප්පූරු රජය දැනුම්දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් අනූදහසක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා ඩෙංගු මර්දන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .

Read More

රාජ්‍ය ආයතන වෙත සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම ලබන සතියේදී සිට ආරම්භ වෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

රජයේ හා රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා වෙනුවෙන් අඩු ආදායම්ලාභී අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100000ක් බඳවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ඇයගේ නම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) සහ 41ඇ (1) ව්‍යවස්ථාවන්හි විධිවිධාන අනුවය.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද එම ආයතනවල වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් ප‍්‍රහේළිකාවක් බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12දා) පැවසීය.

Read More

රටේ ආර්ථිකයට අහිතකර ආකාරයට වරාය තුළ සවිකර තිබෙන ස්කෑන් යන්ත්‍ර හය පිළිබඳව වර්තමාන ආණ්ඩුවට පැමිණිලි කළද මෙතෙක් ඒ පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිදුවන නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින පාසල් 10157න් පාසල් 5000කට ආසන්න සංඛ්‍යාවකට විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

අපි දිගින් දිගටම කිව්වා මෙම බස්රථ සේවය අහෝසි කරන්න කියලා. අපි මේක නවත්වන්න උත්සාහ කළා නමුත් බස් රථ හිමිකරුවන් දේශපාලන බලපෑම් කරලා එය නැවත්තුවා.

Read More

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය.

Read More

ප්‍රකට විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දශකයේ විස්සයි20 පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් 2014 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3ට කඩුලු පහක් දවා ගැනීම නම්කර තිබේ.

Read More

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.

Read More

මූල්‍ය නගර ව්‍යාපෘතියේ වර්තමාන විෂය පථය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය රමේෂ් පතිරණ සෙසු සාමාජිකයෝ වෙති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (11දා) සවස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

Read More

අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය කියයි.

Read More

කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.

Read More

නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රා ලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

Read More

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ,

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.