ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසු ගිය කාලයේ සිදු වී ඇති දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් පත් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
සංචාරක කර්මාන්තය නැංවිමට සදහා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර එකාබද්ධ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදි ක්‍රියාත්මක කිරිමට මාලදිවයින ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදි එකඟතාවය පල වි තිබේ.
Read Moreශ්‍රී ලංකාව නව දශකයට පා තබන්නේ පසුගිය මාසයේ අති විශාල ජනවරමකින් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වී තිබෙන පසුබිමක් තුළය. එයත් සමඟම අලුත් පාර්ලිමේන්තු ආණ්ඩුවක්ද පිහිටුවා මේ වන විට වැඩ ආරම්භ කරමින් සිටී.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කරන ලදි.
Read Moreවැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.
Read Moreපූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreනීතිපතිවරයා විසින් 2019 වසර තුළ අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
Read Moreයුද්ධය හේතුවෙන් අතුරුදහන්වූවන්ට විසඳුම් ඉල්ලා කිලිනොච්චියේ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දැවැන්ත විරෝධතා පාගමනක් ඊයේ (30) දින සංවිධානය කොට තිබුණි.
Read Moreමීට වසර පහකට තම ආණ්ඩුව භාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreස්විස්ට්සල්නත විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ තම සේවකාව ඇප මත නිදහස් කිරීමට ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (30) වන දින ත්‍රීකුණාමලය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreරුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
Read Moreදේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තම විශ්වාසය බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreකථානායක කරු ජයසූරිය මහතා පොලිස් කොමිෂමට බලපෑම් කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇතැයි ද එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු.87,265,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ.
Read Moreමේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් චීනයෙන් ඇණවුම් කර ඇති බලවේග කට්ටල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අලුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.
Read Moreගමන්වාර වල දී ලංගම බස් රථ විසින් එක දිනක දී දහනය කරනු ලබන ඩීසල් ප්‍රමාණය ලිටර් 3, 75000ක් වන අතර ලංගම දිනකට උපයන ආදායමෙන් සියයට 50ක් ම වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා වීහ විශේෂත්වයකි.
Read Moreතම අමාත්‍ය තනතුරට මාසිකව රජය විසින් ගෙවනු ලබන වැටුප නිසි ආදායමක් නොමැතිව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටින හම්බන්තොට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කටයුතු යොදා තිබේ.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණා නොදමන බවත්, පාඩුව අවම කර ආයතනය දියුණු කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ.
Read More19 වෙනි සංශෝධනයෙන් මේ රටට වෙලා තිබෙන නස්පැත්තිය ඉවත් කරන්න රජයක් හැටියට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreනීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඉදිරියේදී ඇතිවන විදුලි ඉල්ලුම සැපරීම සඳහා මෙගාවොට් එක් දහස් දෙසීයක (1200) විදුලි ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙන බවත්, ඒ අනුව විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවත් මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඅට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය ජනවාරි 03 වැනිදා පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන අතර එහිදී ජනපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21ක් සමග උත්තමාචාර පිරිනමන බව කථානයක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී ආරම්භ කිරීමට නියමිතය.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවත් එම තත්වය ඉදිරියට ගෙන යන ලෙස තව තෙමසකින් පත්වන නව කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
Read More