මේ වන විට සිංගප්පූරුවේ සිටින බව පැවැසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
ඉක්මන් ඡන්දයකට යන්න ආණ්ඩුව කරන යෝජනාවට සහාය දෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනාවක් ආවා. ආණ්ඩුවට සහාය දීලා ඡන්දයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි හැමෝම ප්‍රකාශ කළා.
Read Moreපොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම අවුරුදු තුනකට අත්හිටුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreමිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.
Read Moreබදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරියේ කොටසක් අද (9දා) ගිලාබැසීමකට ලක්විය .
Read Moreඉදිරි මහමැතිවරණයේ දි ශ්‍රී.ල.නි. පක්ෂය වෙනම තරග කිරීම සඳහා තින්දුකළහොත් ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත්වී මහින්ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්වන බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
Read Moreසංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි.
Read Moreකවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය.
Read Moreපසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreනව කොරෝනා වෛරස් රෝගය මැඬපැවැත්වීම සඳහා චීනය දක්වන ප්‍රතිචාරය විශිෂ්ට බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි.
Read Moreදෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ඊයේ දිනයේ ඉන්දීය අගමැති, ජනපති හා විදේශ ඇමති සමග සාකච්ඡා පැවැත්වේ.
Read Moreලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
Read Moreතුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයා ගෙන ඇති බව පොලීසිය කියයි.
Read Moreආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව එක්සත් ජනපදය පවසයි.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන නිව්මෝනියාව නිසා ඊයේ දිනයේදී චීනයෙන් මරණ 89ක් වාර්තා වී තිබේ. එයින මරණ 81ක්ම වෛරසය ආරම්භ වූ බව කියන හුබෙයි පළාතෙන් වාර්තා වී තිබේ.
Read Moreසයිටම් ආයතනය රජයට පවරාගෙන නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
Read Moreඇමති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලීසි නිලධාරීන් 27කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreකථානායක ධුරයට සමුදීමට සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
Read Moreපර්යේෂකයන් සොයාගෙන තිබුණේ පැන්ගෝලින් සතුන්ගේ β කොරෝනා වෛරසයේ ධනාත්මක අනුපාතය 70%ක් බවයි.
Read Moreනගරයේ නම් කරන ලද රෝහල් 28ක ඇඳන් සංඛ්‍යාව 8,895 දක්වා පුළුල් වී ඇති බවද වුහාන් උප නගරාධිපති කියයි.
Read Moreපස්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නව දිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.
Read Moreකොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
Read Moreකොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreමියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකුය.
Read Moreකොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය.
Read Moreවෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
Read Moreවව්නතිව් පොලිස් වවසමේ ආයිත්තියමලය ප්‍රධාන මාර්ගයේ මූණරකට්ට ප්‍රෙද්ශයේ වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගෙන
Read Moreකොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.
Read More