saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9014 hours ago

LATEST

මුහුණට මුහුණ ගැටීමට ගිය දුම්රිය අනතුරක් නූලෙන් වැළකෙයි

calendar_today 2020 පෙබ 11 - 17:05 remove_red_eye - 3366  

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා වටවල අතරදි දුම්රිය දෙකක් අද (11) මුහුණට මුහුණ ගැටී සිදුවන්නට දිය විශාල අනතුරක් දුම්රිය රියදුරන් ගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.

එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.

Read More

වනජීවීන් ආරක්ෂා කිරීම සහ අනෙකුත් අදාළ නීති හා රෙගුලාසි පිළිබඳ නීතිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද වැන්ග් අවධාරණය කළේය. එසේම වන සතුන් දඩයම් කිරීම සහ එම මාංශ ආහාරයට ගැනීම සඳහා වන දඩුවම් දැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු අද (11දා) දින වන විට එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම දෙකක් බවට පත්වී ඇති බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ කොළඹ අඟරදගුරු නිල නිවසට ගොස් අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ හමුවිය.

Read More

ඒ අනුව අපේ ජාතික පෙරමුණ මින් ඉදිරියට සමගි ජනබල වේගය ලෙස නම්වෙනු ඇත.

Read More

ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

සිය පස්දින නිල ඉන්දීය සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කිරීමේදී සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිත කිරීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

දිවයිනට වයඹ, බස්නාහිර, දකුණ හා ගිණිකොන දිග මුහුදු ප්‍ර දේශ සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

පිළිකා නිසා දිනකට මිය යන ගණන 38ක්, වසරකට හඳුනා ගන්නා පිළිකා රෝගීන් ගණන 23,530ක්, මියයන ගණන 14013 ක්

Read More

ඒ අනුව 2019-1-1 දින සිට 2019-12-31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරින්ටද මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබේ.

Read More

මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

Read More

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.

Read More

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ නම ජාතික සමගි බලවේගය ලෙසින් නම් කිරීමට තීරණය කර තිබේ.

Read More

වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (11දා) සිට බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරන්ට වාහන ගෙන්වීම පිළිබඳව එයට සම්බන්ධ වූවන්ගේ නම් ඇතුළත් පැහැදිලි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ

Read More

දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) වැලිකඩ

Read More

උපාධිධාරීන් පනස් දහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පනවා තිබෙන අනවශ්‍ය නීති ඉවත් කරන ලෙස ඉල්ලා අද (10දා) රැකියා විරහිත උපාධිධාරීන් කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කළේය.

Read More

කොරෝනා වෛරසය ශරීරගත වූ පිරිස් සුව වූ පසුවත් නැවත එම රෝගය අදාළ පුද්ගලයාට වැළඳිය හැකි බවට චීන විශේෂඥයින් සොයාගෙන තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වී තිබෙන අතර

Read More

ආදේශක අනියම් තාවකාලික පදනමින් 2014 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින් සේවයේ ස්ථිර කිරීමට පසුගිය ආණ්ඩුව සිදුකළ සැලසුම් අවලංගු කර දමා තිබෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.