සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රුපියල් මිලියන 163කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිසට මුදල්, ආර්ථික සහ පුතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreදීර්ඝ කාලීනව උසස්වීම් නොලබා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා සිටින සිටින කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන්ට එක් වරක් පමණක් බලපාන පරිදි උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More“චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඉදිරියේ දී මේ රටේ කිසිඳු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13දා) අවධාරණය කළේය.
Read Moreසමගි ජනබලවේගය සමගින් එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් පසුව චීනය ඇතුළු රටවල් 48 කට ශ්‍රී ලංකාව ලබාදුන් නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreමුදල් ආරවුලක් හේතුවෙන් සහෝදරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. සූරියවැව ප්‍රදේශයේදි අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
Read Moreචීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඇමෙරිකානු ගිණුමකට නිතීවිරෝධීව මුදල් බැරවී ඇති බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreනීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් 19 වෛරසයේ රෝග විනිශ්චය නිර්ණායකයන් සංශෝධනය කිරීම හේතුවෙන් හුබෙයි පළාතේ තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreකඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙනී සිටින බව සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.
Read More2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කුමාර් සංගක්කාර නැවතත් පාකිස්තානයේදී ක්‍රීඩා කිරීම සුවිශේෂී අවස්ථාවකි.
Read Moreසෑම වසරකම දෙසැම්බර් හා ඊළඟ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවන සහල් හිඟය මත පදනම්ව සිදුවන සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreලක්ෂ 92ක් වියදම් කිරීමෙන් කෝ ප්‍රතිඵලය. ඔය පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්නේ නෑ.
Read Moreහෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreරහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.
Read Moreඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
Read Moreසියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු 01 දා සිට කර්තෘ භාග ගෙවිම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබේ.
Read Moreඅනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවත් ඒ අනුව එය වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වෙයි.
Read Moreක්‍රීඩාංගණයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීගමුව ප්‍ර‘දේශයේ ඉඩමක් ලබා ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කළ වන සංරක්ෂණ නිලධාරිනිය නීතිය නිසියාකාරව සිදුකර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
Read Moreආහාර නිෂ්පාදනයන්හි සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Food Laboratory) කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී හෙට (13දා) විවෘත වේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩි කළ පාඨමාලා ගාස්තුව ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තරේ සිසුහු මෙම විරෝධතාවේ නිරත වූහ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයක් තිබෙන බැවින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන ලෙසට බිම් මට්ටමේ පාක්ෂිකයින්ට උපදෙස් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreකාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ.
Read Moreසමගි ජාතික බලවේගය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විට United National Power යන නම ලැබෙන බවත් එය කෙටි කළ විට UNP යනුවෙන් දැක්වෙන බවත් එක්සත් ජාතික පක්ෂයෙ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසයි.
Read More